(කොළඹ, ලංකාපුවත්) –එංගලන්තයට එරෙහි ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරීත්වයෙන් ඉවත්වීමට අසන්ත ද මෙල් මහතා තීරණය කර ඇත.
අසන්ත ද මෙල් මහතා 2019 වසරේ සිට මෙම තනතුරු දෙකම දරමින් සිටියි.
කෙසේවෙතත් ඔහු තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබයි.