Top Story 0 පළාත් අතර සංචරණ සීමා යළි දීර්ඝ කෙරේ Written by:chanakaPosted on:21st October 2021 (කොළඹ, ලංකාපුවත්) – දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරයි. ඒ අනුව දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ඔක්තෝබර් 31 අලුයම 04.00 දක්වා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.