LOCAL 0 ගෑස් නියාමනය ශ්රී ලංකා ප්රමිති ආයතනයට Written by:chanakaPosted on:12th January 202212th January 2022 (ලංකාපුවත් | කොළඹ) – ගෘහස්ථ ගෑස්වල තත්ත්වය, රෙගියුලේටරය, සිලින්ඩරවල වෑල්ව සහ බටය සම්බන්ධයෙන් ප්රමිතීන් නියාමනය කිරීමට ශ්රී ලංකා ප්රමිති ආයතනයට බලය පවරා තිබේ. ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.