(ලංකාපුවත් | කොළඹ) – පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය පෙබරවාරි 28 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කර තිබේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, ජනවාරි 31 දක්වා ක්‍රියාත්මකව තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර ඇති බවය.
මේ අතර දිනක වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මාස හතරකට පසු ඊයේ(30) දහසේ සීමාව ඉක්මවා ගියේය.