(කොළඹ, ලංකාපුවත්) –2022.02.15 සිට 2022.10.14 දක්වා මාස 08ක කාලයක් සඳහා ඔක්ටේන් 92,පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
ඒ සඳහා වන දිගු කාලීන කොන්ත්‍රාත්තුව ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනූව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් වෙත ප්‍රදානය කෙරෙනු ඇත.
යෝජනාව ඉදිරිපත් කර තිබුනේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසිනි.