ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා තමන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊයේ(07) මෙම ඉල්ලා අස්වීම භාරදී ඇත.

ගුදම් පහසුකම් බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු, නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ මහතා කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *