(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව පාසල් 10 ක් ජාතික පාසල් බවට පත් කෙරේ.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ජාතික පාසල් දහසක් ව්‍යාපෘතිය යටතේ මෙම වැඩපිලිවෙල ක්‍රියාවට නැංවෙයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ අද එම ජාතික පාසල් ප්‍රකාශයට පත් කරයි.
මේ අනුව ශ්‍රි ලංකාවේ ජාතික පාසල් සංඛ්‍යාව 495 දක්වා ඉහල යනු ඇත.