(කොළඹ, ලංකාපුවත්) –කර්මාන්ත සහ පරිසර අමාත්‍යාංශවල විෂයපත සංශෝධනය කර තිබේ. ඒ ජනාධිපතිතුමා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්ය.
ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ නම්කර ඇති ආයතන සංඛ්‍යාව 15 කි. පරිසර අමාත්‍යාංශයට යටතට ආයතන 5 ක් නම්කර ඇත.
National News Agency of Sri Lanka