LOCAL 0 ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙයි Written by:chanakaPosted on:5th April 2022 (කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර ඇත. එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.