(කොළඹ | ලංකාපුවත්) – ක්‍රීඩා සංගම් කිහිපයක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා නිසි බලධරයෙකු යටතට පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ගැසට් නිවේදනයක් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ දුනු ශිල්ප සහ රෝද සපත්තු සංගමයේ මෙන්ම, ශ්‍රී ලංකා කබඩි, මල්ලව පොර සහ බ්‍රිජ් සම්මේලන වලයි.