ජනපති සටනට එන බව සරත් ෆොන්සේකා නිවේදනය කරයි

(කොළඹ | ලංකාපුවත්) –  ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමා ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටි.

එමෙන්ම ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමා සමග එක්වන ලෙස ලෙස ඔහු ජනතාවට ආරාධනා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *