විජේදාස රාජපක්ෂත් ජනපති සටනට

(කොළඹ | ලංකාපුවත්) –  තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *