LOCAL Top Story 0 මහපොළ ශිෂ්‍යාධාර ඉහළට Written by:chanakaPosted on:10th September 2024 (කොළඹ | ලංකාපුවත්) – මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එමෙන්ම ශිෂ්‍යාධාර වාරික රුපියල් රුපියල් 6,500ක් වැඩි කරනු ඇත. මෙය 2025 වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.