පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනපතිගේ ස්තූතිය

(කොළඹ | ලංකාපුවත්) –  පුනරුදයක් වෙනුවෙන් ඡන්දය දුන් සැමට ස්තුතිය පුදකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ, “පුනරුදයක් සඳහා ඡන්දය දුන් සැමට ස්තූතියි!” යනුවෙනි.

ජනාධිපතිවරයා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම එම පණිවිඩය පළකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *