(කොළඹ | ලංකාපුවත්) – දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන නොවැම්බර් 21 වැනිදා පළමු සභා වාරය ආරම්භ වීමට නියමිත බව සඳහන් වේ.