විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත පත්කරයි

(කොළඹ | ලංකාපුවත්) –  සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

මෙම පත්කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද(02) පස්වරුවේ රැස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *