රටඉඳි බද්ද අඩු කරයි

(කොළඹ | ලංකාපුවත්) – රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් රජය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව දැනට පවති රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2025 මාර්තු මස 31 දක්වා කිලෝවකට රුපියලක් දක්වා අඩු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *