(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටුවේ සිට අද(12) උදෑසන අඹේපුස්ස බලා ධාවනය වෙමින් තිබු දුම්රියක මැදිරි දෙකක් අතර කොටසක සිර වී තිබු මළ කඳ නැති හිස අද උදෑසන 6 ට පමණ ගම්පහ දුම්රිය ස්ථානයට බාර දීමට දුම්රිය මගීහු පියවර ගෙන ඇත.
"කොල්ලුපිටියේ දී දුම්රියක ගැටුනු සොයුරෙකුගේ හිස දුම්රියක මැදිරි දෙකක් අතර"Author: chanaka
(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශ විවෘත ටෙනිස් තරග මාලාවේ අවසන් තරගයේදී ස්පාඤ්ඤ ජාතික සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් 10වන වරටත් ශූරතාව දිනාගැනීමට සමත්විය.
"නඩාල් 10වන වරටත් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනයි"(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යයේ හා සෙසු ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් අතර ඇතිවී තිබෙන අර්බුදය යුද්ධයක් බවට පෙරලීමේ අනතුරක් ඇති බව ජර්මනිය පෙන්වා දෙයි.
"කටාර් රාජ්‍යයේ යුද්ධයක් ආරම්භ වීමේ අනතුරක්"(කොළඹ, ලංකාපුවත්) – ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත යථාතත්වයට පත්කරගැනීම වෙනුවෙන් විශේෂ සහන පැකේජයක් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
"ආපදාවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට නිල ඇඳුම්, පෙළ පොත් බෙදාහැරීමට සියලු කටයුතු සූදානම්"(කොළඹ, ලංකාපුවත්) – සිය ජන්මභූමිය වන ජැමෙයිකානු පොළොවේ සහභාගී වෙන අවසන් මීටර් සීය කෙටි ධාවන තරඟය ජයගත් ජගත් ධාවන ශූර උසේන් බෝල්ට් වෙනුවෙන් ජයහඬ නැගීමට දස දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රැස්ව සිටියහ.
"උසේන් බෝල්ට් මව්බිමේ ධාවන පථයෙන් සමුගනී"(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු නාවික හමුදාවට අයත් “ලේක් ඊරි” යුද නෞකාව පශ්චාත් සහන සැලසීමේ මෙහෙයුම් සඳහා ඊයේ(11) කොළඹ වරායට සේන්දු විය.
"සහන සැලසීමේ මෙහෙයුම්වලට අමෙරිකා නාවික හමුදාවේ නෞකාවක් එයි"(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එමානුවෙල් මැක්රොන්ගේ පක්ෂය මේ වන විට ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.
"ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ එමානුවෙල් මැක්රොන්ගේ පක්ෂය ඉදිරියෙන්"(කොළඹ, ලංකාපුවත්) – ජල ගැලීමෙන් හානියට පත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සුළු හා මධ්‍ය පරිමාණ සහ ක්‍ෂුද්‍ර කර්මාන්ත පිළිබඳව සමීක්ෂණයක් කරන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය උපදෙස් දී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
"ජල ගැලීමෙන් හානියට පත් දිස්ත්‍රික්කවල කර්මාන්ත පිළිබඳ සමීක්‍ෂණයක්"(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිටයේ තවත් තීරණාත්මක තරගයක් අද(12) සන්ධ්‍යාවේ පැවැත්වේ. ඒ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයයි.
"තීරණාත්මක ශ්‍රී ලංකා – පාකිස්ථාන තරඟය අද"(කොළඹ, ලංකාපුවත්) – විදෙස් රටවල රැකියා සදහා යාමට බලාපොරොත්තුවන හෙද හා සාත්තු සේවිකා වෘත්තිකයින් සදහා අවශ්‍ය පුහුණුව ලබාදීමට TALISIUM නම් ඕස්ට්‍රේලියානු ආයතනයන් එකඟතාව පළ කොට තිබේ. හ් සදහා වන අවබෝධතා ගිවිසුම පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී අත්සන් තබන ලදි.
"විදෙස් හෙද සේවයට යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පුහුණුවට ඕස්ට්‍රේලියානු ආයතනයක්"