(කොළඹ, ලංකාපුවත්) – ආපද අවස්ථාවේදී ශ්‍රි ලංකාවට විදේශ රටවලින් ආධර ලබාදීම හොඳ සංඥාවක් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.
"අපදා අවස්ථාවේදී ශ්‍රි ලංකාවට විදේශ රටවලින් ආධාර ලබාදීම හොඳ සංඥාවක්- විපක්‍ෂ නායක"Author: chanaka
(කොළඹ, ලංකාපුවත්) – 2017 අයි සී සී ශූරයන්ගේ කුසලාන තරඟාවලියේදී ඊයෙ (08) ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර ඉතා ප්‍රීතියෙන් පසු වන බව ඔහුගේ ‘ට්විටර්’ පණිවුඩයකින් දක්නට ලැබේ.
"සංගා සහ මහේල ප්‍රීතියෙන්"(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය නිදහස් කරගැනීම සඳහා රුපියල් ලක්ෂ 25 ක බිල් පතක් රෝහලට ගෙවීමට තිබූ අතර මසක් ඇතුලත ගෙවන ලිඛිත පොරොන්දුවක් මත දේහය නිදහස් කර ගත් බව වාර්තා වේ.
"ප්‍රින්ස්ගේ දේහය රෝහලෙන් නිදහස් කර ගත් අයුරු"(කොළඹ, ලංකාපුවත්) – නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Hon Patricia Scotland) මහත්මිය, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. පොදු රාජ්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය මහලේකම් ඩියෝඩැට් මහරාජ් (Deodat Maharaj) මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම්
"පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් සහ අගමැති අතර සාකච්ඡාවක්"(කොළඹ, ලංකාපුවත්) – ආපදාවට පත් වූ ජනතාවට තමන්ගේ නම යොදා කෙසෙල් බෙදූ බවට මුහුණු පොතේ ගෙන ගිය මඩ ප්‍රචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
"පරීක්ෂණයකට CID වෙත බාරදුන්නා – ඇමති ගයන්ත"(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයින් 122 ක් සමග අතුරුදන් වූ මියන්මාර හමුදා ගුවන් යානය අන්දමන් මුහුදට කඩා වැටී ඇති බව ඊයේ රාත්‍රියේ විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි.
"මියන්මාර කඩා වැටුණු යානාවෙන් සිරුරු 29ක් හමුවෙයි"(කොළඹ, ලංකාපුවත්) – රටේ ඇති වූ ගං වතුර සහ නාය යෑම් ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද (09) දිනය පුරා පැවැත්වීමට නියමිතය.
"හදිසි ආපදා තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදය අද"(කොළඹ, ලංකාපුවත්) – උතුරු සහ උතුරුමැද පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
"අහස වළාකුළින් බර වෙයි"(කොළඹ, ලංකාපුවත්) – කුඩා ළමුන් ශ්‍රමිකයින් ලෙස යොදා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවධාරණය කරයි.
"ළමයින් ශ්‍රමිකයන් ලෙස භාවිත කරන පුද්ගලයන්ට නීතිය තදින්"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමට සූදානම් බව ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල් මහතා පවසා ඇත.
"ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහාය දීමට සූදානම් – ඉන්දියා ජාතික ආරක්‍ෂක උපදේශක"