අයි පී එල් ඊයේ පැවැති තරගයකින් කිංග්ස් ලෙවන් පන්ජාබ් ජය ගනියි

(කොළඹ, ලංකාපුවත්) – අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කිරීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් විය.

"අයි පී එල් ඊයේ පැවැති තරගයකින් කිංග්ස් ලෙවන් පන්ජාබ් ජය ගනියි"

ලොව තරබාරුම මිනිසාගේ බයිපාස් සැත්කම සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව බරින් වැඩිම පුද්ගලයා ලෙස සැලකෙන මෙක්සිකෝවේ 33 හැවිරිදි ජුවාන් ෆෙඩ්රෝ ෆ්‍රැන්කෝට සිදු කළ බයිපාස් සැත්කම සාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"ලොව තරබාරුම මිනිසාගේ බයිපාස් සැත්කම සාර්ථකයි"

අගමැති සමුළුවකට චීනයේ යයි

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන “එකම තීරයක් – එකම මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හෙට(13) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

"අගමැති සමුළුවකට චීනයේ යයි"

ශ්‍රී ලංකාව ගොඩනැඟීමට ඉන්දියාව මිතුරෙකු ලෙස ළඟින් සිටිනවා – ඉන්දීය අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව ගොඩනැඟීමට සහායකයෙකු හා මිතුරෙකු ලෙස ඉන්දියාව ළඟින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

"ශ්‍රී ලංකාව ගොඩනැඟීමට ඉන්දියාව මිතුරෙකු ලෙස ළඟින් සිටිනවා – ඉන්දීය අගමැති"

යහපත් සමාජයක් ගොඩනැගීමට බෞද්ධ දර්ශනය වැදගත් වනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රට යහපත් කිරීමට මෙන්ම ලෝකයේ ගැටුම් නිරාකරණය කිරීමටත් යහපත් සමාජයක් ගොඩනැගීමටත් බෞද්ධ දර්ශනය වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සදහන් කරයි.

"යහපත් සමාජයක් ගොඩනැගීමට බෞද්ධ දර්ශනය වැදගත් වනවා – ජනපති"

බ්‍රසීලයේ සීකා හේතුවෙන් පැනවු හදිසි තත්ත්වය ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීලය පසුගිය වර්ෂයේදී සීකා වෛරසය හේතුවෙන් පනවා තිබු හදිසි තත්ත්වය ඉවත් කර තිබේ.

"බ්‍රසීලයේ සීකා හේතුවෙන් පැනවු හදිසි තත්ත්වය ඉවතට"

ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන තීන්දුව 15තෙක් අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හිටුවීමට දුන් තීන්දුව ලබන 15 වනදා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

"ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන තීන්දුව 15තෙක් අත්හිටුවයි"

තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදූලු බද්ධ කිරීමේ රෝහලේ ඉදිකිරීම් 2018 වසරේ දී අවසන්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ ඉදිවන තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදූලු බද්ධ කිරීමේ රෝහලේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ මැයි මාසයේ දී ඉදිකර අවසන් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

"තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදූලු බද්ධ කිරීමේ රෝහලේ ඉදිකිරීම් 2018 වසරේ දී අවසන්"

චීනයේ භූ කම්පනයකින් 08 දෙනෙකු ජීවිතක්‍ෂයට

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ ෂිං ජියෑන්ග් ප්‍රාන්තයේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයින් 08දෙනෙකු ඊයේ(11) ජීවිතක්‍ෂයට පත්වූ බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.

"චීනයේ භූ කම්පනයකින් 08 දෙනෙකු ජීවිතක්‍ෂයට"

ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙලක් මහනුවර දී

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙලක් අද(12) සහ හෙට(13) මහනුවර ළමා පුස්තකාලයේදී පැවැත්වේ.

"ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙලක් මහනුවර දී"