මැයි මාසයේ ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීමේ අඩුවක්

(කොළඹ, ලංකාපුවත්) – පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය මැයි මාසය තුළ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම තරමක් දුරට අඩුවී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

"මැයි මාසයේ ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීමේ අඩුවක්"

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් පාලනයට අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් පාලනය කිරීමට වෙනම අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පත්කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

"සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් පාලනයට අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්"

තෙත් මාළු සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.25කින් අඩු කරයි

(කොළඹ, ලංකාපුවත්) –  ආනයනික තෙත් මාළු කිලෝ ග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 75 සිට රුපියල් 50 දක්වා රුපියල් 25කින් අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

"තෙත් මාළු සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.25කින් අඩු කරයි"

සුනාමි ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ සුළි කුණාටු හෝ සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

"සුනාමි ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්"

වසර 2020 දී දුම්කොළ වැවීම සම්පූර්ණයෙන්ම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – වසර 2020 වනවිට ශ්‍රී ලංකාව තුළ දුම්කොළ වැවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

"වසර 2020 දී දුම්කොළ වැවීම සම්පූර්ණයෙන්ම තහනම්"

රට වෙනුවෙන් දිනූ පදක්කම් අලෙවි කළ නොහැකි පරිදි නව නීති

(කොළඹ, ලංකාපුවත්) – යම් ක්‍රිඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් රට වෙනුවෙන් දිනා ගනු ලබන පදක්කම් වෙන්දේසි හෝ අලෙවි කළ නොහැකි වන පරිදි ඉදිරියේදී නව නීති ගෙන ඒමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

"රට වෙනුවෙන් දිනූ පදක්කම් අලෙවි කළ නොහැකි පරිදි නව නීති"

ඉරාන පාර්ලිමේන්තුවේ වෙඩි තැබීමක්

(කොළඹ, ලංකාපුවත්) – තුවක්කුකරුවන් පිරිසක් විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට සහ අයතුල්ලා කොමේනි දේවස්ථානයට වෙඩි තබා තිබේ.

"ඉරාන පාර්ලිමේන්තුවේ වෙඩි තැබීමක්"

හිටපු හමුදාපති දායා රත්නායක බරපතල වංචා හා විමර්ශන විශේෂ ජනාධිපති කොමිසමට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් දායා රත්නායක මහතාව අද(07) බරපතල වංචා හා විමර්ශන විශේෂ ජනාධිපති කොමිසමට කැඳවා තිබේ.

"හිටපු හමුදාපති දායා රත්නායක බරපතල වංචා හා විමර්ශන විශේෂ ජනාධිපති කොමිසමට"

ශ්‍රී ලංකා නව විදෙස් ඇමති, ඉන්දීය අගමැති මුණ ගැසේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් ඉන්දියාවේ නවදිල්ලිනුවර දී ඊයේ (06) සිදු විය.

"ශ්‍රී ලංකා නව විදෙස් ඇමති, ඉන්දීය අගමැති මුණ ගැසේ"