(කොළඹ, ලංකාපුවත්) – අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවී නීති විරෝධී ධීවර කර්මාන්තයේ නියැලුණු ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
"මුහුදු සීමා කැඩූ ඉන්දීය ධීවරයින් 06ක් අත්අඩංගුවට"Author: chanaka
(කොළඹ, ලංකාපුවත්) – පිළියන්දල දී පොලිස් නිලධාරීන් පිරිසකට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉතා පැහැදිළි ලෙස සිදු කරමින් සිටින බවත් සම්පූර්ණ ජාවාරම් ජාලය අනාවරණය කරගැනීමේ මෙහෙයුම් සිදු කරන බවත් නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
"පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ ඉතා පැහැදිලි ලෙස සිදුවනවා – ඇමති සාගල"(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ප්‍රදේශයේ සිදු වූ ප්‍රහාරයෙන් මිය ගිය විසිදෙදෙනා වෙනුවෙන් අමෙරිකානු පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේ සිය ශෝකය පළ කර ඇත.
"පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේ කම්පා වෙයි"(කොළඹ, ලංකාපුවත්) – ඊශ්‍රායල හා පලස්තීන ජනයාට සාමය ළගා කර ගැනීමට දිය හැකි සෑම උදව්වක්ම ලබා දීමට සූදානම් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.
"ට්‍රම්ප්, පලස්තීන නායකයා හමුවෙයි"(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(23) දහවල් තුන්දින නිල රාජ්‍ය සංචාරයක් සදහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
"ජනපති ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි"(කොළඹ, ලංකාපුවත්) – ජාතිවාදයට හා ආගම්වාදයට කිසි විටෙකත් ඉඩ නොදෙන ලෙසත් යමෙක් ඒ සම්බන්ධයෙන් නීති රීති කඩ කඩ කරන්නේ නම් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පොලීසියට වගකීමක් ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
"ජාතිවාදයට හා ආගම්වාදයට කිසි විටෙකත් ඉඩ නොදෙන බව අගමැති අවධාරණය කරයි"(කොළඹ, ලංකාපුවත්) – මාවනැල්ලේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක් ආසන්නයේ පැති බැම්මක් සකස් කරමින් සිටි සෙව්කයින් තිදෙනෙකු මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මිය ගිය ගණන ඉහළ ගොස් ඇතැයි පොලිසිය පැවසීය.
"UPDATE : පස් කණ්ඩියට යටවී දෙදෙනෙක් මරුට"(කොළඹ, ලංකාපුවත්) – යෝෂිත රාජපක්ෂට විදේශ ගතවීමට කොළඹ මහාධිකරණය අද(23) අවසර ලබා දුන්නේය. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා විදේශගතවීමට අවසර ලබාදෙන ලෙස ඔහු කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දී ඇත.
"යෝෂිතට රට යන්න අවසර"(කොළඹ, ලංකාපුවත්) – හදිසි අත්‍යවශ්‍ය ජලනළ අළුත්වැඩියාවක් හේතුවෙන් හෙට(24) සහ අනිද්දා (25) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.
"කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්"(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්හි පැවැති සංගීත සංදර්ශනයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
"මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට හානියක් නෑ – විදෙස් අමාත්‍යංශය"