වර්ජනවලට මුහුණ දෙන්න සූදානම් – අමාත්‍ය රාජිත

(කොළඹ, ලංකාපුවත්) – රජය පෙරළා දැමීමේ අරමුණින් සිදු කරන වර්ජනවලට මුහුණ දීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"වර්ජනවලට මුහුණ දෙන්න සූදානම් – අමාත්‍ය රාජිත"

සැම්සුන් දොඹකරයක් කඩාවැටී හයක් මරුට – 20කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවේ සැම්සුන් සමාගම විසින් පවත්වාගෙන යන නැව් තටාංගනයක සිදු වූ දොඹකර අනතුරකින් පුද්ගලයන් 6 දෙනකු මියගොස් පුද්ගලයින් 20දෙනෙකු තුවාල ලබා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

"සැම්සුන් දොඹකරයක් කඩාවැටී හයක් මරුට – 20කට තුවාල"

ප්‍රමිත වෙනුවට තිළිණ බණ්ඩාර තෙන්නකෝන්

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් කී‍්‍රඩා, කර්මාන්ත, තරුණ කටයුතු, කාන්තා කටයුතු හා ග‍්‍රාම සංවර්ධන අමාත්‍ය ධුරයට තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ.

"ප්‍රමිත වෙනුවට තිළිණ බණ්ඩාර තෙන්නකෝන්"

වෙසක් පොහොයට සමගාමීව දන්සැල් ලියාපදිංචිය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන වෙසක් පොහොයට සමගාමීව පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

"වෙසක් පොහොයට සමගාමීව දන්සැල් ලියාපදිංචිය ඇරඹේ"

වීසා නිකුත් කිරීමේ හා ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ නව ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) – වීසා ක්‍රමවේදය කාලීනව සංශෝධනය කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

"වීසා නිකුත් කිරීමේ හා ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ නව ක්‍රමවේදයක්"

කළුතර බන්ධනාගාර බස්රථ වෙඩි තැබීමේ සිදුවීමේ කමිටු වාර්තාව හෙට එයි

(කොළඹ, ලංකාපුවත්) –කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව, සිය වාර්තාව හෙට (04) පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතය.

"කළුතර බන්ධනාගාර බස්රථ වෙඩි තැබීමේ සිදුවීමේ කමිටු වාර්තාව හෙට එයි"

සටන් විරාමයක් ගෙන ඒමට ට්‍රම්ප් සහ පුටීන් එකඟතාවක

(කොළඹ, ලංකාපුවත්) – සිරියාව තුල පවතින සිවිල් යුද්ධය නිමා කිරීම සඳහා සටන් විරාමයක් ගෙන ඒමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් එකඟ වී තිබේ.

"සටන් විරාමයක් ගෙන ඒමට ට්‍රම්ප් සහ පුටීන් එකඟතාවක"

සිරියා සරණාගත කඳවුරකට එල්ල වූ අයි එස් ප්‍රහාරයකින් 37ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් ත්‍රස්තයින් සිරියාවේ ඊසාන දිග දේශසීමාව අසල සරණගත කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අල්ජසීරා වෙබ් අඩවිය වාර්තා කර ඇත.

"සිරියා සරණාගත කඳවුරකට එල්ල වූ අයි එස් ප්‍රහාරයකින් 37ක් මරුට"

මැයි දින රැළිවලට බස් දීමෙන් ලංගම ආදායම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මැයි දින රැළි සඳහා බස්රථ ලබාදීම තුළින් පසුගිය සදුදා(01) දෛනික ආදායම සියයට 15කින් වැඩි කරගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

"මැයි දින රැළිවලට බස් දීමෙන් ලංගම ආදායම ඉහළට"

වගා හානි වන්දි පුළුල් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2017 අයවැය මඟින් යෝජනා කළ පරිදි මෙතෙක් කෙතට අරුණ පොහොර දිරිය වගා හානි රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ට පමණක් ලබාදෙනු ලබන වගා හානි වන්දිය, මෙම වසරේ සිට අල, ලොකු ළූණු, මිරිස්, බඩ ඉරිඟු සහ සෝයා බෝංචි සඳහා ද පුළුල් කිරීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

"වගා හානි වන්දි පුළුල් කෙරේ"