වීසා නිකුත් කිරීමේ හා ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ නව ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) – වීසා ක්‍රමවේදය කාලීනව සංශෝධනය කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

"වීසා නිකුත් කිරීමේ හා ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ නව ක්‍රමවේදයක්"

කළුතර බන්ධනාගාර බස්රථ වෙඩි තැබීමේ සිදුවීමේ කමිටු වාර්තාව හෙට එයි

(කොළඹ, ලංකාපුවත්) –කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව, සිය වාර්තාව හෙට (04) පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතය.

"කළුතර බන්ධනාගාර බස්රථ වෙඩි තැබීමේ සිදුවීමේ කමිටු වාර්තාව හෙට එයි"

සටන් විරාමයක් ගෙන ඒමට ට්‍රම්ප් සහ පුටීන් එකඟතාවක

(කොළඹ, ලංකාපුවත්) – සිරියාව තුල පවතින සිවිල් යුද්ධය නිමා කිරීම සඳහා සටන් විරාමයක් ගෙන ඒමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් එකඟ වී තිබේ.

"සටන් විරාමයක් ගෙන ඒමට ට්‍රම්ප් සහ පුටීන් එකඟතාවක"

සිරියා සරණාගත කඳවුරකට එල්ල වූ අයි එස් ප්‍රහාරයකින් 37ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් ත්‍රස්තයින් සිරියාවේ ඊසාන දිග දේශසීමාව අසල සරණගත කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අල්ජසීරා වෙබ් අඩවිය වාර්තා කර ඇත.

"සිරියා සරණාගත කඳවුරකට එල්ල වූ අයි එස් ප්‍රහාරයකින් 37ක් මරුට"

මැයි දින රැළිවලට බස් දීමෙන් ලංගම ආදායම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මැයි දින රැළි සඳහා බස්රථ ලබාදීම තුළින් පසුගිය සදුදා(01) දෛනික ආදායම සියයට 15කින් වැඩි කරගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

"මැයි දින රැළිවලට බස් දීමෙන් ලංගම ආදායම ඉහළට"

වගා හානි වන්දි පුළුල් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2017 අයවැය මඟින් යෝජනා කළ පරිදි මෙතෙක් කෙතට අරුණ පොහොර දිරිය වගා හානි රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ට පමණක් ලබාදෙනු ලබන වගා හානි වන්දිය, මෙම වසරේ සිට අල, ලොකු ළූණු, මිරිස්, බඩ ඉරිඟු සහ සෝයා බෝංචි සඳහා ද පුළුල් කිරීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

"වගා හානි වන්දි පුළුල් කෙරේ"

පරිසරය පූජනීයයි පාරිසරික සත්කාර වැඩසටහන අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාප්ති උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු “පරිසරය පූජනීයයි” පාරිසරික සත්කාර වැඩසටහන අද (02) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දළදා මාළිගාව අභියසදී ආරම්භ කෙරුණි.

"පරිසරය පූජනීයයි පාරිසරික සත්කාර වැඩසටහන අරඹයි"

දෙවිනුවර ප්‍ර‍දීපාගාරය මහජන ප්‍ර‍දර්ශනයට

(කොළඹ, ලංකාපුවත්) –ඓතිහාසික වැදගත්කමකින් යුත් දෙවිනුවර ප්‍ර‍දීපාගාරය මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීම ලබන බ්‍ර‍හස්පතින්දා (04) සිදු කෙරේ.

"දෙවිනුවර ප්‍ර‍දීපාගාරය මහජන ප්‍ර‍දර්ශනයට"

අළුගොල්ල කන්ද රක්‍ෂිතයේ හටගත් ගින්න පාලනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – බදුල්ල නගරයට ඉහළින් පිහිටි අළුගොල්ල කන්ද රක්‍ෂිතයේ හටගත් ගින්න පාලනය කර ඇත. බදුල්ල පොලීසිය, යුද හමුදාව, බදුල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ආපදා කළමණාකරණ ඒකකය එක්ව මෙම ගින්න මැඩ පවත්වා තිබේ.

"අළුගොල්ල කන්ද රක්‍ෂිතයේ හටගත් ගින්න පාලනය කරයි"