(කොළඹ | ලංකාපුවත්) – ජෛව විවිධත්වය පිළිබඳව වන සම්මුතිය සඳහා වූ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුව (CBD COP 16), පසුගියදා කොලොම්බියාවේ කැලි නගරයේදී පැවැත්විණි.
"Greenpeace South Asia වෙතින්, එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුවේ සමාරම්භක දිනයේදී දේශගුණය සහ සාගර පිළිබඳ නව වාර්තාවක්"Category: Business
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා පාවහන් සන්නාමය වන AVI විසින් සිය දීප ව්‍යාප්ත ප්‍රදර්ශනාගාර ජාලයේ 12 වැනි ප්‍රදර්ශනාගාරය කලම්බු සිටි සෙන්ටර් හීදී CCC පසුගියදා විවෘත කරන ලදී.
"AVI නවතම ප්‍රදර්ශනාගාරය කලම්බු සිටි සෙන්ටර් හි දැන් විවෘතයි"දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ ජාතික මෙහෙවරට උර දීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි
(කොළඹ | ලංකාපුවත්) – සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය, 2K Agro Products සමාගම හා සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම අතර මේ හවුල්කාරීත්ව ගිවිසුම කොළඹ දී පසුගියදා අත්සන් තැබිණි.
"දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ ජාතික මෙහෙවරට උර දීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි"(කොළඹ | ලංකාපුවත්) – මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) ආයතනය පිරිනමන Coventry University Bachelor’s in Nursing උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ සිසු සිසුවියන්ට නිල ලාංඡන පැළඳවීම පසුගිය අගෝස්තු 15 දින සිදු විය.
"IIHSහි Coventry විශ්ව විද්‍යාලයට අනුබද්ධ හෙද පාඨමාලාව හැදෑරු සිසුන්ට නිල ලාංඡන පළඳවයි"(කොළඹ | ලංකාපුවත්) – නව පරපුරේ නැගී එන ගී තරුව “සනා“ (Sana) ප්‍රීමා කොත්තු මී සන්නාම තානාපතිවරියක් ලෙස පසුගියදා පත් කරන ලදී. නව යොවුන් ගායන ශිල්පිනියක් වන ඇය, ප්‍රීමා කොත්තු මී සන්නාමයට නව ආකර්ෂණයක් එක් කිරීමට සමත් වනු ඇත.
"නව පරපුරේ නව යොවුන් ගී තරුව “සනා” ප්‍රීමා කොත්තු මී සමග එක්වෙයි"(කොළඹ | ලංකාපුවත්) – පාරිභෝගික අවශ්‍යතා මනා ලෙස අවබෝධ කර ගනිමින්, විශිෂ්ට, මිත්‍රශීලී මෙන් ම පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි ව ලොව පුරා වාර්ෂිකව සමරනු ලබන ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය සැමරීමට පසු ගිය දා සණස ලයිෆ් රක්ෂණ සමාගම එක් විය.
"ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතියට සමගාමී ව සණස ලයිෆ් නවතම පාරිභෝගික අත්දැකීමක්"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස, ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ක්‍රවුන් ප්ලාසාහිදී 2024 නොවැම්බර් 2 සහ 3 යන දිනවල මෙම ප්‍රර්ශනය පැවැත්වේ.
"ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙෙළඳ ප්‍රදර්ශනයට Aviyana ප්‍රධාන අනුග්‍රාහකත්වය"(කොළඹ | ලංකාපුවත්) – 125 වසරක සාඩම්බර උරුමය සමරන, ගෝලීය ප්‍රොප් සංස්කෘතියේ කේන්ද්‍රීය සන්නාමය වන Pepsi®, ශ්‍රී ලංකාවේ වීදි සරසන නවතම පෙරළිකාර වැඩසටහනක් වන Street Kala දියත් කරයි.
"අලංකාරවත් වීදී සිතුවම් සමඟ Pepsi® ලාංඡනය අලුත් වෙයි"(කොළඹ | ලංකාපුවත්) – මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් සණස රක්ෂණ සමාගම මෙවර ලෝක ළමා දිනය සැමරීම නිමිත්තෙන් දියත් කළ ‘සෙනෙහසේ හරිත පොරොන්දුව’ ව්‍යාපෘතිය 2024. 10. 01 දින දීපව්‍යාප්ත ව ආරම්භ විය.
"සණස ලයිෆ් ‘සෙනෙහසේ හරිත පොරොන්දුව’ ව්‍යාපෘතිය දියත් කරයි"Ceylon Energy හා HJT China එක්ව SESRIP ව්‍යාපෘතිය යටතේ කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදා හැරීමේ පද්ධතියක්
(කොළඹ | ලංකාපුවත්) – Ceylon Energy සමාගම සහ HJT China සමාගම එක් වී දියත් කළ මහව සහ අම්පාර කිලෝ වෝල්ට් 33ක (33 kV) විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව සම්පූර්ණ කරයි.
"Ceylon Energy හා HJT China එක්ව SESRIP ව්‍යාපෘතිය යටතේ කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදා හැරීමේ පද්ධතියක්"