අමාත්‍යාංශ නව ලේකම්වරු පත්කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු කෙරිණි.

"අමාත්‍යාංශ නව ලේකම්වරු පත්කෙරේ"

ජනපති හා අගමැති සහිතව කැබිනට්ටුව 22කට සීමා වෙයි

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව ජාතික ජනබලවේග ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 21 දෙනෙකු ඊයේ(18) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ. නව අග්‍රාමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දුන් අතර නව කැබිනට් මණ්ඩලයේ කාන්තා නියෝජනය දෙකකි.

"ජනපති හා අගමැති සහිතව කැබිනට්ටුව 22කට සීමා වෙයි"

ලැබී ඇති බලයේ සීමා මායිම් සහ බලය හැසිර විය යුතු හැටි මා හොඳින් දන්නවා -ජනපති කියයි

(කොළඹ | ලංකාපුවත්) – ලැබී ඇති අසීමිත බලය ආණ්ඩුව කොතැනකට මෙහෙයවනු ඇතිදැයි පුංචි හෝ සැකයක් ඇති වී තිබෙන අයෙක් ඇත්නම් ඒ සැකය දුරු කර ගන්නා ලෙසත් ලැබී ඇති බලයේ සීමා මායිම් සහ බලය හැසිර විය හැකි අයුරු මා හොඳින් දන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

"ලැබී ඇති බලයේ සීමා මායිම් සහ බලය හැසිර විය යුතු හැටි මා හොඳින් දන්නවා -ජනපති කියයි"

ජනපති අනුර ලබන මාසේ ඉන්දියාවට

(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

"ජනපති අනුර ලබන මාසේ ඉන්දියාවට"

ආර්ථිකය සවිමත් කිරීමට IMF සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා – ජනපති

(කොළඹ | ලංකාපුවත්) –  නිමාවට පත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණයේ ලද ජයග්‍රහණයත් සමඟ ජනවරමේ සන්දර්භය අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය සිය සූදානම් බව යළි තහවුරු කළේය.

"ආර්ථිකය සවිමත් කිරීමට IMF සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා – ජනපති"

කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දීමට නියමිතයි

(කොළඹ | ලංකාපුවත්) – නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ.

"කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දීමට නියමිතයි"

IMF නියෝජිතයින් පිරිසක් දිවයිනට

(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් අද (17) මෙරටට පැමිණීමට නියමිතය.

"IMF නියෝජිතයින් පිරිසක් දිවයිනට"

ඉන්දියාව අනුරට මල් පොකුරක් දෙයි

(කොළඹ | ලංකාපුවත්) –   ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, හමුවී මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කර ඇත.

"ඉන්දියාව අනුරට මල් පොකුරක් දෙයි"

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනපතිගේ ස්තූතිය

(කොළඹ | ලංකාපුවත්) –  පුනරුදයක් වෙනුවෙන් ඡන්දය දුන් සැමට ස්තුතිය පුදකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

"පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනපතිගේ ස්තූතිය"

10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගයට

(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ.

"10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගයට"