(කොළඹ | ලංකාපුවත්) – නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පාලනයේ ආරම්භය සනිටුහන් කරමින්, අද(24) ඔහුගේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා තහවුරු කරයි.
"ජනපති අනුරගේ කැබිනට් මණ්ඩලය අද දිව්රුම් දෙයි"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනපති ධුරයේ අද(23) දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
"“මා ඉන්ද්‍රජාලිකයෙක් නොවෙයි….මැජික්කරුවෙක් නොවෙයි” – ජනාධිපති"(කොළඹ | ලංකාපුවත්) – 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද ලබා ගනිමින් ජයග්‍රහණය කළ අනුර කුමාර දිසානායක මහතාට දේශපාලනඥයන් ඇතුළු බොහෝ දෙනකු සුබපැතුම් එක් කර තිබේ.
"නව ජනපතිට රටවල් රැසකින් සුබ පැතුම්"(කොළඹ | ලංකාපුවත්) – 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.
"නව ජනපති අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි"(කොළඹ | ලංකාපුවත්) – නව පුනරුද යුගයක් සඳහා එක්වන ලෙස ජයග්‍රාහී අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සියලු රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි. සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි.
"නව පුනරුද යුගයේ ඇරැඹුමට එක්වෙන්න – නව ජනපති අනුර කුමාර දිසානායක"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ දේශපාලන වංශකථාවට නව පරිච්ඡේදයක් එක්කරමින් නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් පෙරේදා (21) පැවැති ජනාධිපතිවරණයෙන් ලක්ෂ 57ට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් ජය ගැනීමට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමත් විය.
"රටම අනුරට"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 9වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුලු මොහොතකට පෙර තේරී පත්වුණු අතර, දෙවන මනාප ගණනයේ දී ලබාගත් වැඩි ජන්ද ප්‍රතිශතයෙන් පසු ඔහු මෙලෙස ජයග්‍රහනය කළේය.
"ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වෙයි"“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” – ජනපති රනිල්
(කොළඹ | ලංකාපුවත්) – පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
"“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” – ජනපති රනිල්"(කොළඹ | ලංකාපුවත්) – 2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු අද (22) සවස ආරම්භ කළ අතර මේ වනවිට එහි සමස්ත ප්‍රතිඵල නිකුත් වී තිබේ.
"2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාප ගණනය කිරීමේ සමස්ත ප්‍රතිඵල"(කොළඹ | ලංකාපුවත්) – ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි
"ජනතාවට මැකෝගෙන් ස්තූතියක්"