පළමුවර කියවීමේ සමස්ත ප්‍රතිඵලය මෙන්න

(කොළඹ | ලංකාපුවත්) – 2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි.

"පළමුවර කියවීමේ සමස්ත ප්‍රතිඵලය මෙන්න"

ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ගැන අවධානයෙන්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පිළිබදව ලෝකයේම අවධානය යොමුවී තිබේ.

"ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ගැන අවධානයෙන්"

23 සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

(කොළඹ | ලංකාපුවත්) –  සැප්තැම්බර් 23වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

"23 සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ"

ජනාධිපතිවරණ 2024 – ඡන්ද විමසීම අවසන්

(කොළඹ | ලංකාපුවත්) –  මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 04 ට අවසන් විය.

"ජනාධිපතිවරණ 2024 – ඡන්ද විමසීම අවසන්"

ඡන්දෙට නිවාඩු ලැබෙන විදිය මෙන්න

(කොළඹ | ලංකාපුවත්) – ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

"ඡන්දෙට නිවාඩු ලැබෙන විදිය මෙන්න"

මැතිවරණ කොමිසමෙන් ජනතාවට පණිවුඩයක්

(කොළඹ | ලංකාපුවත්) – මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

"මැතිවරණ කොමිසමෙන් ජනතාවට පණිවුඩයක්"

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව

(කොළඹ | ලංකාපුවත්) – 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි.

"රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව"

ඡන්දේ දාන්න ගමේ යන අයට විශේෂ බස් සේවාවක්

(කොළඹ | ලංකාපුවත්) – එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් ගන්නා මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.

"ඡන්දේ දාන්න ගමේ යන අයට විශේෂ බස් සේවාවක්"

අවසන් සටනට රනිල් – සජිත් – අනුර – නාමල් අද කොළඹට

(කොළඹ | ලංකාපුවත්) – 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

"අවසන් සටනට රනිල් – සජිත් – අනුර – නාමල් අද කොළඹට"

වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් තීරණයක්

(කොළඹ | ලංකාපුවත්) – ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

"වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් තීරණයක්"