IMF මීළඟ සමාලෝචනය ජනපතිවරණයෙන් පසුවයි – ජූලී කෝසැක්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ, ජනතාව බවත්, මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

"IMF මීළඟ සමාලෝචනය ජනපතිවරණයෙන් පසුවයි – ජූලී කෝසැක්"

මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

"මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්"

මහනුවර නගරය හා චිනයේ බීජෙයි නගර සහෝදරත්වයෙන් බැදෙයි

(කොළඹ | ලංකාපුවත්) –  මහනුවර නගරය හා චීනයේ බීජෙයි නගරය අතර “ සහෝදර නගර ගිවිසුම “අත්සන් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා සහ බීජෙයි නගරාධිපති වුලි ඩොන්ග්ලායි මහතා අතර චීනයේ ගුයියැන්ග් නගරයේදී පසුගියදා පැවති සහෝදරත්ව නගර සමුළුවේදී සිදු කෙරුණි.

"මහනුවර නගරය හා චිනයේ බීජෙයි නගර සහෝදරත්වයෙන් බැදෙයි"

සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්

(කොළඹ | ලංකාපුවත්) – ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ.

"සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්"

ඡන්ද කොළේ නොලැබුණොත් කළ යුත්තේ මෙයයි

(කොළඹ | ලංකාපුවත්) –  සැප්තැම්බර් 14 දින වන විට යම් අයෙකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැතිනම් හැඳුනුම්පත සමග අදාළ තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර තමාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

"ඡන්ද කොළේ නොලැබුණොත් කළ යුත්තේ මෙයයි"

ගීතාගෙන් ගැලවුණ රාජ්‍ය ඇමතිකම සීතාට

(කොළඹ | ලංකාපුවත්) – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පත් කර තිබේ.

"ගීතාගෙන් ගැලවුණ රාජ්‍ය ඇමතිකම සීතාට"

අත්‍යවශ්‍ය නම් පමණක් පාස්පෝර්ට් එක ගන්න එන්න

(කොළඹ | ලංකාපුවත්) –  ලබන ඔක්තෝබර් 20 වැනිදා තෙක් අත්‍යවශ්‍යම පුද්ගලයන් පමණක් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලීමක් කර තිබේ.

"අත්‍යවශ්‍ය නම් පමණක් පාස්පෝර්ට් එක ගන්න එන්න"

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

(කොළඹ | ලංකාපුවත්) –  2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

"සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්"

පූජිත පාස්කු වන්දිය ගෙවා දමයි

(කොළඹ | ලංකාපුවත්) – හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබේ.

"පූජිත පාස්කු වන්දිය ගෙවා දමයි"

ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

(කොළඹ | ලංකාපුවත්) –  රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබා දීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

"ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි"