(කොළඹ | ලංකාපුවත්) – ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ සඳහා පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර සරල විභාගයක් සහිත සාධනීය ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිසමේ එකගතාවයෙන් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
"විද්‍යාපීඨ සියල්ල එක්කරන අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ පනත් කෙටුම්පත කැබිනෙට්ටුවට"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
"රුපියල ශක්තිමත් කිරීමට හැකිවූ බව මහ බැංකු අධිපති පාර්ලිමේන්තුවට කියයි"(කොළඹ | ලංකාපුවත්) – නවීන ගමන් බලපත්‍රයක් ඔක්තෝබර් මාසයේ සිට අඩු මිලකට ලබා ගැනීමට අවස්ථාව හිමි වන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
"ඩිජිටල් පාස්පෝට් ඔක්තෝබරයේ සිට"(කොළඹ | ලංකාපුවත්) – 2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩි වන බව ජනාධිපති කාර්යාලය පවසයි.
"ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැටුප් වැඩිකරයි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පොල්තෙල් කර්මාන්තය ආරක්ෂා කිරීමට මෙන්ම මෙරට නිෂ්පාදිත පොල්තෙල්වල ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් ආනයනික ඛාද්‍ය තෙල්වල ගුණාත්මකභාවය සම්බන්ධව පවතින ගැටලු සහගත තත්ත්වයත් නිසා ඒවා නියාමනය කිරීමට පොල් සංවර්ධන අධිකාරියට බලතල ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
"පොල්තෙල්වල ගුණාත්මකභාවය නියාමනය කිරීම බලය පොල් සංවර්ධන අධිකාරියට"(කොළඹ | ලංකාපුවත්) – තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් (4) ආරම්භ වේ.
"තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අදින් ඇරඹෙයි"(කොළඹ | ලංකාපුවත්) – රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතා සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
"රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය"(කොළඹ | ලංකාපුවත්) – සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘one-chop’ ක්‍රමය අනුගමනය කරමින් රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී ඇත.
"රටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශයට අනුමැතිය"(කොළඹ | ලංකාපුවත්) – 2024 පැරිස් පැරාලිම්පික් පිරිමි F 64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම සමිත දුලාන් දිනා ගන්නට සමත් විය.
"ලෝක වාර්තාවක් සමග සමිත දුලාන් පැරාලිම්පික් රිදී පදක්කම දිනාගනී"(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තුව සැප්තැම්බර් 03වැනි අඟහරුවාදා, සහ 04 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
"හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වෙයි"