(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමිසමේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
"වියදම් විස්තරය හරියට නොදෙන අපේක්ෂකයන්ට වැඩ වරදී"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – ඉන්දියානු අඩුමිල ගුවන් සමාගමක් වන ඉන්ඩිගෝ, යාපනය ගුවන්තොටුපොල වෙත සැලසුම්ගත ගුවන් ගමන් ඊයේ(01) ආරම්භ කළේය.
"ඉන්ඩිගෝ යාපනයට ගුවන් ගමන් ආරම්භ කරයි"(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති ගිවිසුම් වෙනස් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයන්ද එක්කාසු කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ප්‍රසිද්ධ වීඩියෝ සාකච්ඡාවකට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
"IMF සාකච්ඡාවකට සජබ-ජාජබ නායකයන්ට රනිල්ගෙන් ආරාධනාවක්"ජපාන තානාපති – Mizukoshi Hideaki මහතා ඊයේ( 22) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමති මහතා සමඟ “බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර (GGP)” යෝජනා ක්‍රමය යටතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘති දෙකක ප්‍රදානය කිරීමේ කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම සිදුවිය.
"උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාන්විතයට ජපානය සහය වෙයි"(කොළඹ | ලංකාපුවත්) – ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි.
"ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවට"(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.
"ජනාධිපතිවරණය නිරීක්ෂණයට රටවල් 12කට ඇරයුම්"(කොළඹ | ලංකාපුවත්) – එළඹෙන සැප්තැම්බර් මස 08 වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.
"ඡන්ද කොළේ ගෙදරට එන දවස"(කොළඹ | ලංකාපුවත්) – පසුගිය වසරේ පැවැත්වීමට නියම කළ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
"පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මනින් තියන්න – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් ඊයේ (21) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.
"මහ කොමසාරිස්වරුන් දෙදෙනෙකු සහ තානාපතිවරුන් 03 දෙනෙකු අක්තපත්‍ර භාර දෙයි"(කොළඹ | ලංකාපුවත්) – රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
"ලංකාවට පැමිණීමට රටවල් 35ක වැසියන්ට නොමිලේ වීසා"