(කොළඹ | ලංකාපුවත්) – පසුගිය 17වැනිදා දහවල් 1.00ට ආරම්භ කෙරුනු සමීක්ෂණය කාලරාමු 5ක් යටතේ සිදු කෙරුණු අතර අද (19) දහවල් 1.00 දක්වා, ලංකාවම ආවරය වන පරිදි දින තුන පුරා සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී එම සමීක්ෂණය සිදුකෙරුණි.
"දීප ව්‍යාප්ත ‘අලි සමීක්ෂණය 2024’ අවසන්"Category: HIGHLIGHTED
රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් රටේ ආර්ථිකය යළි කඩා වැටෙනවා- ජනපති Ask Ranil වැඩසටහනට එක්වෙමින් පවසයි
(කොළඹ | ලංකාපුවත්) – කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
"රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් රටේ ආර්ථිකය යළි කඩා වැටෙනවා- ජනපති Ask Ranil වැඩසටහනට එක්වෙමින් පවසයි"(කොළඹ | ලංකාපුවත්) – රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
"රජයේ සේවක වැටුප් සංශෝධනයට කැබිනට් අනුමැතිය"(කොළඹ | ලංකාපුවත්) – ස්ටාර්ලින්ක් ආයතනයට ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමට අවසර ලබාදී තිබේ.
"ස්ටාර්ලින්ක් ආයතනයට ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමට අවසර"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරිමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධාන කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසය 2024 අගොස්තු මස 12 දින සිට 25 දින දක්වා මාදුරුඔය ප්‍රදේශයේදි පැවැත්වේ.
"මිත්‍රශක්ති වෙනුවෙන් ඉන්දීය භට පිරිස් දිවයිනට"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අගෝස්තු 16වැනිදා සිට යළිත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම යාත්‍රා සේවයේ මෙහෙයුම්කරු වන IndSri Ferry Service පුද්ගලික සමාගම පවසයි.
"ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය යළි ඇරඹෙයි"පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසයි.
"ෆොන්සේකා සභාපතිකමෙන් ඉල්ලා අස්වෙයි"(කොළඹ | ලංකාපුවත්) – මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
"මනුෂ සහ හරීන් සජබෙන් ඉවත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙයි"(කොළඹ | ලංකාපුවත්) – ෂෙයික් හසීනා මීට පෙර එක් පියවරක් අනුගමනය කර තිබුණේ නම් අද බංග්ලාදේශය තුළ මෙවැනි තත්ත්වයක් ඇති නොවන්නට ඉඩ තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
"ජනපතිගෙන් බංග්ලාදේශයේ තත්ත්වය ගැන හෙළිදරව්වක්"(කොළඹ | ලංකාපුවත්) – පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ.
"අරුණගේ ප්‍රතිඵලය අහෝසි කරයි"