පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල්

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කිරීම මීට ටික වේලාවකට පෙර සිදුවිය.

"පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල්"

අසත්‍ය වාර්තාවක් ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

(කොළඹ | ලංකාපුවත්) – මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

"අසත්‍ය වාර්තාවක් ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්"

අරුණ දර්ශන මීටර් 400 අවසන් පූර්ව වටයට

(කොළඹ | ලංකාපුවත්) –  පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

"අරුණ දර්ශන මීටර් 400 අවසන් පූර්ව වටයට"

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අද ආරම්භ වෙයි

(කොළඹ | ලංකාපුවත්) –  සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු අද (05) ආරම්භ කෙරේ.

"මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අද ආරම්භ වෙයි"

ලොව වේගවත්ම කාන්තාව ශාන්ත ලුසියා රාජ්‍යයෙන්

(කොළඹ | ලංකාපුවත්) – 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 අවසන් මහා තරගයේ රන් පදක්කම දිනාගනිමින් ලොව වේගවත්ම කාන්තාව ලෙස කිරුළු පැළදීමට ශාන්ත ලුසියා රාජ්‍යයේ ජූලියන් ඇල්ෆ්රඩ් (Julien Alfred) සමත්විය.

"ලොව වේගවත්ම කාන්තාව ශාන්ත ලුසියා රාජ්‍යයෙන්"

ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

(කොළඹ | ලංකාපුවත්) – අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.

"ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි"

ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ අපවත් වෙති

(කොළඹ | ලංකාපුවත්) –කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර හිමි අද (2) දහවල් අපවත් වී ඇත.

"ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ අපවත් වෙති"

වසරේ පළමු මාස 06ට විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට

(කොළඹ | ලංකාපුවත්) – 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස 6 තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 11.3%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

"වසරේ පළමු මාස 06ට විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට"

සංචා­රක ව්‍යාපා­ර­යෙන් පළමු මාස 6ට කෝටි 46,700ක ආදා­ය­මක්

(කොළඹ | ලංකාපුවත්) –  මේ වසරේ පළමු මාසය 6 තුළ සංචා­රක ක්ෂේත්‍ර­යෙන් රුපි­යල් කෝටි 46,700ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 1,557) ආදා­ය­මක් උපයා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

"සංචා­රක ව්‍යාපා­ර­යෙන් පළමු මාස 6ට කෝටි 46,700ක ආදා­ය­මක්"

රනිල් වෙනුවෙන් අගමැති දිනේෂ් පෙරට

(කොළඹ | ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි‍ ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

"රනිල් වෙනුවෙන් අගමැති දිනේෂ් පෙරට"