(කොළඹ | ලංකාපුවත්) – මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය හරහා ප්‍රකාශයට පත්කර තිබේ.
"ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කරයි"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එක් වෙයි.
"පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 92ක් ජනපතිගේ සහායට එක් වෙයි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 05 ත්‍යාග මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රදානය කර ඇත.
"ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ඩොලර් ලක්ෂ 5ක්"(කොළඹ | ලංකාපුවත්) – අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
"අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යනවා – ජනපති"(කොළඹ | ලංකාපුවත්) – තමා සමග සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
"ජනපති මන්ත්‍රීවරුන්ට තැබූ FB සටහන"(කොළඹ | ලංකාපුවත්) – යුරෝපා සංගමය තුළ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
"යුරෝපා සංගමය තුළ LTTEය තවදුරටත් තහනම්"(කොළඹ | ලංකාපුවත්) – කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් කරන ලද ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.
"කැනඩා අගමැතිගේ ප්‍රකාශයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි"(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබෙන නිසා උරුමය, අස්වැසුම සහ ජයගමු ශ්‍රී ලංකා වැනි මහජනතාව සෘජුව සම්බන්ධ කරගන්නා රජයේ ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන් සහභාගි නොකර ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
"ජනතාව සහභාගී වන රජයේ ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන් තහනම්"(කොළඹ | ලංකාපුවත්) – කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් හරින්නේ නැහැ"(කොළඹ | ලංකාපුවත්) – 2024 මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
"රාජ්‍ය නිලධාරීන්ට පමණක් හිමිවෙන විශේෂ දීමනාව"