(කොළඹ | ලංකාපුවත්) – පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
"කුලී ආදායම් බද්ද ගැන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළ සැකසීම සඳහා කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
"වාහන ආනයනය කරන සැලසුම මෙන්න"(කොළඹ | ලංකාපුවත්) – පොසොන් සතිය අදින් (18) ආරම්භ වේ.
"අදින් ඇරඹෙන පොසොන් සතිය"(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් අද (16) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේ දි සිදු විය.
"ජනපති මන්නාරම රදගුරු හිමිපාණන් හමු වෙති"(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීර්ණ ණය පහසුකම යටතේ තුන් වැනි වාරිකය නිදහස් කිරීමට එකඟතාව පළ කර තිබේ.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ ආරංචියක්"(කොළඹ | ලංකාපුවත්) – 2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විමර්ශන කමිටුවක් පත් කර තිබේ.
"පාස්කු ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට ජනාධිපති කමිටුවක්"(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම ඔහු අගය කළේය.
"වතු සේවක වැටුප් ඉහළ දැමීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ඇගයීමට"(කොළඹ | ලංකාපුවත්) – 2024 ගිම්හාන ඍතුවේ දී සඳහා නැරඹිය යුතු හොඳම ගමනාන්ත තුන අතරට Forbes සඟරාව විසින් ශ්‍රී ලංකාව නම් කර තිබේ.
"ගිම්හානයේ හොඳම ගමනාන්ත තුන අතරට ශ්‍රී ලංකාව"(කොළඹ | ලංකාපුවත්) – නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් ඊයේ(10) සිදු විය.
"ජනපති සහ එස්. ජයශංකර් මහතා අතර හමුවක්"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබා දෙන බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සහතික වූවාය.
"ලංකාවේ කෘෂි නවීකරණ වැඩපිළිවෙළට බංග්ලාදේශයේ සහාය"