T20 ලෝක කුසලානයට යන කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

(කොළඹ | ලංකාපුවත්) –  ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

"T20 ලෝක කුසලානයට යන කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්"

ඔලිම්පික් ගිනිසිළුව ශ්‍රී ලාංකිකයෙක් අතට

(කොළඹ | ලංකාපුවත්) – ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලාංකීකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට හිමිව තිබේ.

"ඔලිම්පික් ගිනිසිළුව ශ්‍රී ලාංකිකයෙක් අතට"

T20 ශ්‍රී ලංකා නිල ජර්සිය එළිදක්වයි

(කොළඹ | ලංකාපුවත්) –  2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (10) සිදු කෙරුණි.

"T20 ශ්‍රී ලංකා නිල ජර්සිය එළිදක්වයි"

ඩයනාගේ අහෝසි වූ මන්ත්‍රී අසුනට මුජිබර්ගේ නම ගැසට් කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මුජිබර් රහුමාන් මහතාගේ නම ගැසට් කර තිබේ.

"ඩයනාගේ අහෝසි වූ මන්ත්‍රී අසුනට මුජිබර්ගේ නම ගැසට් කෙරේ"

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

(කොළඹ | ලංකාපුවත්) – එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (09) නිවේදනය කළේය.

"T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න"

නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම්

(කොළඹ | ලංකාපුවත්) – කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම්"

ඩයනා ගමගේට මන්ත්‍රී ධුරය අහිමිවෙයි

(කොළඹ | ලංකාපුවත්) – ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කොට අභියාචනාධිකරණය මඟින් පසුගියදා ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ නින්දුව අද(08) ප්‍රකාශයට පත් කළේය.

"ඩයනා ගමගේට මන්ත්‍රී ධුරය අහිමිවෙයි"

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම, රජය ගත් විප්ලවීය පියවරක්

(කොළඹ | ලංකාපුවත්) –  ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම, රජය ගත් විප්ලවීය පියවරක්"

ICC සම්මානය චමරිගේ අතට

(කොළඹ | ලංකාපුවත්) – පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබේ.

"ICC සම්මානය චමරිගේ අතට"

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජපානය දිගටම පෙනී සිටිනවා

(කොළඹ | ලංකාපුවත්) – ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීමෙන් පසු පවතින ‘යෙන් ණය ව්‍යාපෘති’ හෙවත් ජපන් රජයේ ණය ආධාර මත මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට තවදුරටත් සහාය දැක්වීම ජපානයේ අභිප්‍රාය බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය ප්‍රකාශ කළාය.

"ශ්‍රී ලංකාව වෙනුවෙන් ජපානය දිගටම පෙනී සිටිනවා"