සෞඛ්‍ය ආරක්ෂිත දන්සැල් ගැන දැනගන්න දුරකතන අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – වෙසක් හා පොසොන් සමයේ දන්සැල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් වීමටත්,මේ පිළිබඳව සෞඛ්‍ය දැනුවත් කිරීම සඳහා දිනයේ පැය 24 පුරා ක්‍රියාත්මක සුවසැරිය සෞඛ්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විශේෂ දුරකතන අංකයක් විවෘත කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.

"සෞඛ්‍ය ආරක්ෂිත දන්සැල් ගැන දැනගන්න දුරකතන අංකයක්"

නව ආයෝජන රැසක් පිළිබද සොයා බැලීමට පාකිස්ථාන ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා රැසක් පිළිබද සොයා බැලීමට පාකිස්ථාන සමාගම් කිහිපයකට අයත් ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිඛෙන අතර, ඔවුන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.

"නව ආයෝජන රැසක් පිළිබද සොයා බැලීමට පාකිස්ථාන ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට"

බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන 05වැන්නා බිහිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය හෙවත් කේට් මිඩ්ල්ටන් සිය තුන්වන දරු ප්‍රසූතිය අද(23) සිදු කළ බව බ්‍රිතාන්‍ය රජ පවුල නිවේදනය කළේය.

"බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන 05වැන්නා බිහිවෙයි"

දන්සැල් පැවැත්වීමට අදාළ නිර්ණායක 6ක්

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පැවැත්වීමට අදාළ නිර්ණායක 6ක් බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ.

"දන්සැල් පැවැත්වීමට අදාළ නිර්ණායක 6ක්"

ජනපතිගේ ලන්ඩන් සංචාරයේ දූත පිරිස පිළිබඳ පැතිර යන වාර්තා අසත්‍යයි

(කොළඹ, ලංකාපුවත්) –පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිතුමා සමග සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.

"ජනපතිගේ ලන්ඩන් සංචාරයේ දූත පිරිස පිළිබඳ පැතිර යන වාර්තා අසත්‍යයි"

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු නවතයි

(කොළඹ, ලංකාපුවත්) – ඇමෝනියා ආග්‍රහණය වීමෙන් පස්දෙනෙකුට මරු කැඳවූ සිද්ධියට අදාළ හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කර තිබේ.

"හොරණ රබර් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු නවතයි"

‘සිදුරළ‘ නෞකාව අගමැති අතින් අධිකාරියට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අධිකාරියට පත් කිරීම ඊයේ (19) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් පස්වරු 5.30 පැයට කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදී සිදු කෙරිණි.

"‘සිදුරළ‘ නෞකාව අගමැති අතින් අධිකාරියට"

ගාල්ලේ ධීවරයින්ට මුහුදෙන් බුදුපිළිම හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (19) සවස ගැඹුරු මුහුදේ පාවෙමින් තිබියදී බුද්ධ ප්‍රතිමා කිහිපයක් ගාල්ල ධීවරයින් පිරිසකට හමුවි තිබේ.

"ගාල්ලේ ධීවරයින්ට මුහුදෙන් බුදුපිළිම හමුවෙයි"

බ්‍රිතාන්‍ය අගමැතිනියගෙන් ශ්‍රී ලංකා ජනපතිට උණුසුම් පිළිගැනීමක්

(කොළඹ, ලංකාපුවත්) –තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද ප‍්‍රධානතම අරමුණක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

"බ්‍රිතාන්‍ය අගමැතිනියගෙන් ශ්‍රී ලංකා ජනපතිට උණුසුම් පිළිගැනීමක්"