සිකුරාදා සිට වැස්ස වැඩිවන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – ලබන සිකුරාදා(04) සිට දිවයිනේ වැසි සහිත කාලගුණයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

"සිකුරාදා සිට වැස්ස වැඩිවන ලකුණු"

ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් පළමු සමරු කොඩිය ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) –2018 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

"ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් පළමු සමරු කොඩිය ජනපතිට"

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

(කොළඹ, ලංකාපුවත්) – නව රාජ්‍ය අමාත්‍යවරු 08 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

"නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති"

වෙසක් සතියේ අවසන් දිනය අදයි

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් සංවිධානය කර අප්‍රේල් 26 දා සිට මේ දක්වා බිංගිරිය රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ පවත්වන්නට යෙදුණු වෙසක් සතියේ අවසන් දිනය අදයි(02).

"වෙසක් සතියේ අවසන් දිනය අදයි"

මහා සිනමාකරු ලෙස්ටර් අද සමුගනී – අද ශෝක දිනයක්

(කොළඹ, ලංකාපුවත්) – හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකෙරෙන අද (02) දිනය ශෝක දිනයක් ලෙස නම් කර තිබේ.

"මහා සිනමාකරු ලෙස්ටර් අද සමුගනී – අද ශෝක දිනයක්"

ජනතා විශ්වාසය දිනා ගනිමින් ඉදිරියට යා යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රජය යන වේගය මදි, දුන්න පොරොන්දු ඉෂ්ඨ කරන්නැයි ජනතාව පෙබරවාරි මාසයේ පණිවුඩයක් දුන් බවත් එම නිසා ජනතාවගේ විශ්වාසය දිනාගනමින් අපට ඉදිරියට යාමට තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ජනතා විශ්වාසය දිනා ගනිමින් ඉදිරියට යා යුතුයි – අගමැති"

වැරදි නිවැරදි කරමින් රට ගොඩනැගිය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – වත්මන් රජයට ජනතාව වගකීම් ලබා දුන්නේ පසුගිය රජයන් සිදු කළ වැරදි නිවැරදි කරමින් යහපත් රටක් ගොඩනැගීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"වැරදි නිවැරදි කරමින් රට ගොඩනැගිය යුතුයි – ජනපති"

අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය

(කොළඹ, ලංකාපුවත්) – නව අමාත්‍ය මණ්ඩලය අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

"අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය"

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය හෙට උදෑසන නිදහස් චතුරශ්‍රයට

(කොළඹ, ලංකාපුවත්) –අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට (02) සවස නිදහස් චතුරශ්‍රයේ දී සිදුකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

"ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය හෙට උදෑසන නිදහස් චතුරශ්‍රයට"

කොළඹ දන්සැල් පරික්‍ෂාවට කණ්ඩායම් තුනක්

(කොළඹ, ලංකාපුවත්) – වෙසක් සමය තුළ පවත්වන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා කණ්ඩායම් තුනක් නිරන්තරයෙන් කොළඹ ප්‍රදේශය ආවරණය වන ලෙස ක්‍රියාත්මක කරන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී,ආචාර්ය රුවන් විජයමුණි මහතා පවසයි.

"කොළඹ දන්සැල් පරික්‍ෂාවට කණ්ඩායම් තුනක්"