විදේශගත වන්නන්ට විදේශ කටයුතු අමාතයංශයෙන් විශේෂ දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

"විදේශගත වන්නන්ට විදේශ කටයුතු අමාතයංශයෙන් විශේෂ දැනුම් දීමක්"

ගංවතුරින් පාසැල් පෙළපොත් විනාශ වූ දරුවන්ට නැවතත් පෙළ පොත්

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුරින් පාසැල් පෙළපොත් විනාශ වූ සියලූ පාසැල් දරුවන්ට නැවතත් පෙළ පොත් ලබාදීමට තමන් උපදෙස් දුන් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"ගංවතුරින් පාසැල් පෙළපොත් විනාශ වූ දරුවන්ට නැවතත් පෙළ පොත්"

නිරිත දිග මෝසම් තත්වය ස්ථාපිත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (28) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වේ.

"නිරිත දිග මෝසම් තත්වය ස්ථාපිත වෙයි"

අගමැති අද උතුරේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) –උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වේ.

"අගමැති අද උතුරේ සංචාරයක"

ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සියලු පියවර ගෙන තිබෙනවා

(කොළඹ, ලංකාපුවත්) –ස්වාභාවික විපත්වලින් අපදාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සියලු පියවර ගෙන තිබෙන බවත් සහන සැලසීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය මුදල් ලබාදීමට පියවර ගෙන තිබෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

"ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සියලු පියවර ගෙන තිබෙනවා"

ආගමන හා විගමන නිලධාරින්ගේ වෘත්තීය ගැටලු ජනපතිගේ අවධානයට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ‍්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය අතර හමුවක් ඊයේ(24) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

"ආගමන හා විගමන නිලධාරින්ගේ වෘත්තීය ගැටලු ජනපතිගේ අවධානයට"

ආපදා මරණ ගණන 16දක්වා ඉහළට-127,913ක් අවතැන්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් එක් ලක්ෂ 127,913ක් පමණ පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

"ආපදා මරණ ගණන 16දක්වා ඉහළට-127,913ක් අවතැන්"

විදේශිකයින්ට අවාරයේ සිරිපා කරුණාව රාත්‍රියේ තහනම්

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවාරයේ රාත්‍රි කාලයේ විදේශික සංචාරකයන්ට ශ්‍රීපාද සංචාරය කිරිම තාවකාලිකව තහනම් කර තිබේ.

"විදේශිකයින්ට අවාරයේ සිරිපා කරුණාව රාත්‍රියේ තහනම්"

ආපදා මරණ ගණන 12ක් වෙයි – 124,733ක් පීඩාවට

(කොළඹ, ලංකාපුවත්) – දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේවන විට පුද්ගලයින් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනු ලැබේ.

"ආපදා මරණ ගණන 12ක් වෙයි – 124,733ක් පීඩාවට"

අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත්වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ තවත් නිවාස 722ක් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත්වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ මාදම්පිටිය, හේනමුල්ල ,මෙත්සද සෙවණ, මහල් නිවාස සංකීර්ණයේ තවත් නිවාස 722 ක් ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(24) පස්වරුවේ සිදුවිය.

"අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත්වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ තවත් නිවාස 722ක් ජනතා අයිතියට"