අසිරිමත් නත්තල අදයි

(කොළඹ | ලංකාපුවත්) – සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අද යි.

"අසිරිමත් නත්තල අදයි"

රට තුළ ඇති අභියෝග හඳුනාගෙන තම වගකීම් ඉටුකිරීමට එක්වෙමු

(කොළඹ | ලංකාපුවත්) – රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදට යෙදන නත්තල් දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

"රට තුළ ඇති අභියෝග හඳුනාගෙන තම වගකීම් ඉටුකිරීමට එක්වෙමු"

වෛරය කෘෘරත්වය පිටුදැක සමෘද්ධිමත් රටක් වෙනුවෙන් ගමන අරඹමු

(කොළඹ | ලංකාපුවත්) – උතුම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි ගන්වන නත්තල, මානව ගරුත්වය සහ මනුෂ්‍යත්වය පෙරදැරි සමාජයකට නවමු අඩිතාලමක් ‌බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නත්තල් දින පණිවිඩයෙන් කියා සිටියි.

"වෛරය කෘෘරත්වය පිටුදැක සමෘද්ධිමත් රටක් වෙනුවෙන් ගමන අරඹමු"

පාස්කුදා ප්‍රහාරයේ චූදිතයන් හඳුනාගෙන වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්න

(කොළඹ | ලංකාපුවත්) – නත්තල ප්‍රීතිදායක වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙනා ආදරයේ, පණිවුඩය තුළ ජීවත් වුවහොත් පමණක් බව නත්තල් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

"පාස්කුදා ප්‍රහාරයේ චූදිතයන් හඳුනාගෙන වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්න"

යළි මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක්

(කොළඹ | ලංකාපුවත්) –  ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළ ද සිටීමට ඉඩ ඇති බවට තමා විශ්වාස කරන බැවින් හැකිතාක් මුව ආවරණ යළි භාවිතා කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

"යළි මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක්"

ජනපතිගෙන් නව පත්වීම් කිහිපයක්

(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව ලේකම්වරුන් දසදෙනෙක් සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක් පත් කර ඇත.

"ජනපතිගෙන් නව පත්වීම් කිහිපයක්"

වසර 03කට පසු දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස රුපියල් මිලියන 11,250ක්

(කොළඹ | ලංකාපුවත්) – වසර 03කට පසුව මෙවර අයවැය මඟින් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් විමධ්‍යගත අය වැය ලෙස වෙන් කර ඇති බවත්, එම මුදල් එළැඹෙන ජනවාරි මාසයේදී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"වසර 03කට පසු දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස රුපියල් මිලියන 11,250ක්"

කුමන බලපෑම් පැමිණියත් ‘යුක්තිය’ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා

(කොළඹ | ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් මර්දනය කිරීමේ මෙහෙයුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බවත් එබැවින් කුමන බලපෑමක් පැමිණියත් එම මෙහෙයුම් කිසිසේත්ම නතර නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

"කුමන බලපෑම් පැමිණියත් ‘යුක්තිය’ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා"

නත්තල් කැරොල් ගී නැරඹීමට ජනපති එක් වෙයි

(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති කාර්යාලය, සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ නත්තල් කලාපය ඊයේ (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

"නත්තල් කැරොල් ගී නැරඹීමට ජනපති එක් වෙයි"

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතුයි – ජනපති

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතුයි – ජනපති"