සෞදි රාජ්‍යයේ සංචාරයකට ජනපතිට ආරාධනා

(කොළඹ, ලංකාපුවත්) – සෞදි රජ පවුලට අයත් අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ඊයේ (04) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.

"සෞදි රාජ්‍යයේ සංචාරයකට ජනපතිට ආරාධනා"

අමෙරිකානු නිදහස් දිනයට ජනපති මෛත්‍රීගෙන් සුභ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – අදට(04) යෙදී ඇති 241 වන අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සුබ පැතුම් එක්කර තිබේ.

"අමෙරිකානු නිදහස් දිනයට ජනපති මෛත්‍රීගෙන් සුභ පැතුම්"

ආයෝජන පරිසරය දියුණු කිරීමට නීති පද්ධතියේ කඩිනම් වෙනස්කම් කරන බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ආයෝජන පරිසරය දියුණු කිරීම සඳහා මෙරට නීති පද්ධතිය තුළ කඩිනම් වෙනස්කම් සිදුකරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

"ආයෝජන පරිසරය දියුණු කිරීමට නීති පද්ධතියේ කඩිනම් වෙනස්කම් කරන බව අගමැති කියයි"

නව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු

(කොළඹ, ලංකාපුවත්) – නව ජනාධිපති ලේකම්වරයා ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (04) වැඩ බාර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

"නව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු"

ඩෙංගු රෝගයට කඩිනම් පියවර ගැනීමට නිසි බලධරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගයට කඩිනම් පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නිසි බලධරයෙක් පත් කර තිබේ. ඩෙංගු රෝගය වැළැක්වීම සදහා පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය.

"ඩෙංගු රෝගයට කඩිනම් පියවර ගැනීමට නිසි බලධරයෙක්"

දරුවන් 15කට වඩා සිටින මව්පියන් හා වයස 100ට ඉක්මවූ වැඩිහිටියන් ගැන තොරතුරු සොයයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන ඔක්තෝබර් පළමුවනදාට යෙදෙන ජාතික වැඩිහිටි දිනය නිමිත්තෙන් උපහාර පිදීම සඳහා වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන් හා දරුවන් 15 දෙනෙකුට වඩා වැඩියෙන් සිටින වයස අවුරුදු 75 ඉක්මවූ මව්පියන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය කටයුතු යොදා තිබේ.

"දරුවන් 15කට වඩා සිටින මව්පියන් හා වයස 100ට ඉක්මවූ වැඩිහිටියන් ගැන තොරතුරු සොයයි"

උමාඔය ගැටලු විමර්ශනයට අමාත්‍ය අනු කමිටුව අද බණ්ඩාරවෙලට

(කොළඹ, ලංකාපුවත්) – උමාඔය ව්‍යාපෘතියේ ගැටලු විමර්ශනය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ අමාත්‍ය අනු කමිටුව අද(03) බණ්ඩාරවෙල ප්‍රදේශයේ කේෂ්ත්‍ර චාරිකාවක නිරතවීමට නියමිතය.

"උමාඔය ගැටලු විමර්ශනයට අමාත්‍ය අනු කමිටුව අද බණ්ඩාරවෙලට"

නීරෝ නමින් උදා ගමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි දක්ෂතම ස්නයිෆර් වෙඩික්කරුවකු වන නීරෝ හෙවත් රණවිරු රන්ජිත් ප්‍රේමසිරි මහතාගේ නමින් ‘උදාගම්මානයක්’ ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.

"නීරෝ නමින් උදා ගමක්"

ජනප්‍රිය පාසල් තරගයට විසඳුම ජනපති පෙන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජනපි‍්‍රය යැයි කියන පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා පවතින තරගයට තිබෙන පැහැදිළිම හා ස්ථීර විසඳුම වන්නේ ගමේ පාසල සියලු පහසුකම්වලින් සම්පූර්ණ කිරීම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

"ජනප්‍රිය පාසල් තරගයට විසඳුම ජනපති පෙන්වා දෙයි"

ශ්‍රී ලංකා රජයේ ක්‍රියාමාර්ග මෙරට ආර්ථිකය ශක්තිමත් කර ඇති බව ලෝක බැංකුව කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජයේ ක්‍රියාමාර්ග මෙරට ආර්ථිකය ශක්තිමත් කර ඇති බව ලෝක බැංකුව සදහන් කරයි.

"ශ්‍රී ලංකා රජයේ ක්‍රියාමාර්ග මෙරට ආර්ථිකය ශක්තිමත් කර ඇති බව ලෝක බැංකුව කියයි"