තැපැල් වර්ජනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – දින කිහිපයක් සිදු කළ සිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සදහන් කරයි.

"තැපැල් වර්ජනය අවසන්"

උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට කි‍්‍රයාවට නැංවීම පිළිබඳ විදේශීය විශේෂඥයින්ගේ සහාය

(කොළඹ, ලංකාපුවත්) –ජනතාවට සිදුවන හිරිහැරය වළක්වමින් උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

"උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට කි‍්‍රයාවට නැංවීම පිළිබඳ විදේශීය විශේෂඥයින්ගේ සහාය"

පැල්පත්වාසීන්ට මහල් නිවාස – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – පැල්පත් වාසී ජනතාවට මහල් නිවාස ඉදිකර දී ඔවුන් ජීවත් වූ ඉඩම් අනෙකුත් නාගරික සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට වත්මන් රජය සැලසුම් කර තිබෙන බවත් කොළඹ නගරය දියුණු කිරීමට ද පොරොන්දු වී තිබෙන අතර එම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම මේ වනවිට සිදු කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"පැල්පත්වාසීන්ට මහල් නිවාස – අගමැති"

විග්නේෂ්වරන්ගෙන් යළිත් දිවුරුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ ප‍්‍රධාන අමාත්‍ය වශයෙන් කටයුතු කරන සී.වී. විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් මුදල් හා ක‍්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ජලසම්පාදන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් අද (29) දිවුරුම් දුන්නේය.

"විග්නේෂ්වරන්ගෙන් යළිත් දිවුරුම්දීමක්"

විශ්ව විද්‍යාල සඳහා පළමු වසර ලියාපදිංචිය දිර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – විශ්ව විද්‍යාලවල පළමු වසර සදහා ඇතුළත් වන නවක සිසුන්ට ලියාපදිංචි වීමට ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ කිරීමට කටයුතු කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.

"විශ්ව විද්‍යාල සඳහා පළමු වසර ලියාපදිංචිය දිර්ඝ කෙරේ"

ශ‍්‍රී ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම සදහා අවස්ථා

(කොළඹ, ලංකාපුවත්) –ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ දැඩි ඕනෑකමකින් සොයාබලන බව දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති Prof. Park Young-bum මහතා පවසයි.

"ශ‍්‍රී ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම සදහා අවස්ථා"

ෆේස්බුක්වලින් මුදල් වංචාකළ 25ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මුහුණු පොත හෙවත් ෆේස්බුක් මගින් හඳුනා ගන්නා පුද්ගලයින් රවටා විවිධාකාරයෙන් මූල්‍ය වංචා සිදුකළ නයිජීරියානු හා උගන්ඩා ජාතිකයින් 25 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"ෆේස්බුක්වලින් මුදල් වංචාකළ 25ක් අත්අඩංගුවට"

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට විකල්ප ඉඩම්

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට විකල්ප ඉඩම් ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

"අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට විකල්ප ඉඩම්"

හමුදාපතිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර

(කොළඹ, ලංකාපුවත්) – යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා , ජෙනරාල් තනතුරට උසස් කොට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කර තිබේ.

"හමුදාපතිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර"

වාණිජ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට රජය සූදානම් – ඇමති රවී

(කොළඹ, ලංකාපුවත්) – වාණිජ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට රජය සූදානම්වන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. එයින් භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ලෝකයට එකතු කිරීමේ මාර්ගයක් විවර කළ හැකි බව අමාත්‍යවරයා කියා සිටියේය.

"වාණිජ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට රජය සූදානම් – ඇමති රවී"