උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සොයා බැලීමට ජනපති යාපනයට

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(12) යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

"උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සොයා බැලීමට ජනපති යාපනයට"

සාපෙළ නියමිත දිනට පසු එවන අයදුම්පත් භාර නොගනී – විභාග දෙපාර්තමේන්තුව

(කොළඹ, ලංකාපුවත්) – 2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම අනිද්දායින් (14) අවසන්වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"සාපෙළ නියමිත දිනට පසු එවන අයදුම්පත් භාර නොගනී – විභාග දෙපාර්තමේන්තුව"

‘ශ්‍රී ලංකාවේ ජනතාවට ආපදාවලින් ගැලවෙන්න පුහුණුව ඕනෑ’ – ජපන් කණ්ඩායම කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය පිළිබඳව තාක්ෂණික අධ්‍යයනයක් සඳහා දිවයිනට පැමිණි ජපන් විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත භාර දෙමින් අවධාරණය කර ඇත්තේ ආපදාවලට ලක්වීමේ අවදානම් ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා පුහුණුව ලබා දීම අත්‍යාවශ්‍ය බව ය.

"‘ශ්‍රී ලංකාවේ ජනතාවට ආපදාවලින් ගැලවෙන්න පුහුණුව ඕනෑ’ – ජපන් කණ්ඩායම කියයි"

අද සිට කොළඹ මංතීරු නීතිය ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ සහ කොළඹට ඇතුළුවන මාර්ගවල අද(12) සිට මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බව කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි සුමිත් නිශ්ශංක මහතා පැවසීය.

"අද සිට කොළඹ මංතීරු නීතිය ක්‍රියාත්මකයි"

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් සහ අගමැති අතර සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Hon Patricia Scotland) මහත්මිය, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. පොදු රාජ්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය මහලේකම් ඩියෝඩැට් මහරාජ් (Deodat Maharaj) මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම්

"පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් සහ අගමැති අතර සාකච්ඡාවක්"

ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහාය දීමට සූදානම් – ඉන්දියා ජාතික ආරක්‍ෂක උපදේශක

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමට සූදානම් බව ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල් මහතා පවසා ඇත.

"ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහාය දීමට සූදානම් – ඉන්දියා ජාතික ආරක්‍ෂක උපදේශක"

ශ්‍රී ලංකාවට කඩුලු 07ක ඉතිහාසගත විශිෂ්ට ජයක්

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) සමත් විය.

"ශ්‍රී ලංකාවට කඩුලු 07ක ඉතිහාසගත විශිෂ්ට ජයක්"

පොලොන්නරුව පොසොන් මහා බත් දන්සල 57 වන වරටත්

(කොළඹ, ලංකාපුවත්) – පොලොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බණ්ඩාරනායක-සේනානායක පොසොන් මහා බත් දන්සල- 57 වන වරටත් ඊයේ (08) දහවල් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

"පොලොන්නරුව පොසොන් මහා බත් දන්සල 57 වන වරටත්"

ශ්‍රී ලංකා නව විදෙස් ඇමති, ඉන්දීය අගමැති මුණ ගැසේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් ඉන්දියාවේ නවදිල්ලිනුවර දී ඊයේ (06) සිදු විය.

"ශ්‍රී ලංකා නව විදෙස් ඇමති, ඉන්දීය අගමැති මුණ ගැසේ"