ශ්‍රී ලංකා නව විදෙස් ඇමති, ඉන්දීය අගමැති මුණ ගැසේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් ඉන්දියාවේ නවදිල්ලිනුවර දී ඊයේ (06) සිදු විය.

"ශ්‍රී ලංකා නව විදෙස් ඇමති, ඉන්දීය අගමැති මුණ ගැසේ"

කටාර් අර්බුදය : ශ්‍රී ලාංකිකයන් ආරක්‍ෂාවට බලපෑමක් නම් ඔවුන් ගෙන්වා ගැනීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කටාර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලපෑමක් ඇති වුවහොත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන යළි ඔවුන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට සුදානම් බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

"කටාර් අර්බුදය : ශ්‍රී ලාංකිකයන් ආරක්‍ෂාවට බලපෑමක් නම් ඔවුන් ගෙන්වා ගැනීමට පියවර"

බෞද්ධ දර්ශනයේ වටිනාකම ජනපති මෛත්‍රී පහදයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේ කිසිදු රටක දක්නට නොමැති පරිත්‍යාගශීලිත්වයක් සහ මානුෂිකත්වයක් ශී‍්‍ර ලාංකීය ජනතාව තුළ දක්නට ඇත්තේ බෞද්ධ දර්ශනය පසුබිම් වූ සමාජ වටපිටාව නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"බෞද්ධ දර්ශනයේ වටිනාකම ජනපති මෛත්‍රී පහදයි"

ජනපති ලබන මාසයේ බංග්ලාදේශයේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබන මාසයේ බංග්ලාදේශයේ ඩකා හි නිල සංචාරයක නිරත වීමට නියමිත බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

"ජනපති ලබන මාසයේ බංග්ලාදේශයේ සංචාරයක"

ලන්ඩන් ප්‍රහාරයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තර වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩන් නුවර ට පසුගිය සෙනසුරාදා (03) එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසුව අයි සී සී ශුරයන්ගේ කුසලානය සඳහා සහභාගිවන රටවල ක්‍රිකට් කණ්ඩායම් සඳහා ආරක්ෂාව තර කිරීමට එංගලන්ත බලධාරීන් පියවරගෙන තිබේ.

"ලන්ඩන් ප්‍රහාරයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තර වෙයි"

ආපදාවට ලක්වූ දිස්ත්‍රික්ක එම ව්‍යසනයන්ගෙන් ගලවා ගැනීමට ඉදිරි පියවර ගන්නවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුරෙන් සහ නායයාමෙන් ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්ක ඉදිරියේදී එම තත්ත්වයන්ගෙන් මුදාගැනීම සඳහා දේශීය සහ විදේශීය විශේෂඥයින්ගේ උපදෙස් පරිදි සකස් කෙරෙන සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

"ආපදාවට ලක්වූ දිස්ත්‍රික්ක එම ව්‍යසනයන්ගෙන් ගලවා ගැනීමට ඉදිරි පියවර ගන්නවා – ජනපති"

ත්‍රිවිධ හමුදාව වෙත පූර්ණ සහය ලබා දෙන බව අමෙරිකානු තානාපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ආපදා හේතුවෙන් පීඩාවට පත්වී සිටින ශ්‍රී ලංකා ජනතාවගේ ජනජීවිත යථාතත්වයට පත්කිරීම වෙනුවෙන් කැපවී සිටින ත්‍රිවිද හමුදාවන්ට අමෙරිකානු රජයේ පූර්ණ සහයෝගය සහ තාක්ෂණික සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා සදහන් කරයි.

"ත්‍රිවිධ හමුදාව වෙත පූර්ණ සහය ලබා දෙන බව අමෙරිකානු තානාපති කියයි"

අමෙරිකන් රජයෙන් රුපියල් මිලියන 350 ක මූල්‍ය පරිත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණයත් සමග සිදු වූ ගංවතුරෙන් සහ නායයාමෙන් විනාශයට පත් නිවාස ඉදිකරදීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අමෙරිකන් රජයේ සහය ලබාදෙමින් රුපියල් මිලියන 350 ක මූල්‍ය පරිත්‍යාගයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම ඊයේ (03) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය.

"අමෙරිකන් රජයෙන් රුපියල් මිලියන 350 ක මූල්‍ය පරිත්‍යාගයක්"

ජගත් පරිසර දිනය අදයි

(කොළඹ, ලංකාපුවත්) – මානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ.

"ජගත් පරිසර දිනය අදයි"