අතරමග නවතා තිබු ජපන් ව්‍යාපෘති යළි අරඹයි

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා පැවසීය.

"අතරමග නවතා තිබු ජපන් ව්‍යාපෘති යළි අරඹයි"

ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතයි

(කොළඹ | ලංකාපුවත්) – ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින අස්ථාවර තත්ත්වය සැලකිල්ලට ගෙන, බේරුට් සහ ටෙල් අවිව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සීරුවෙන් සිටින අතර විපතට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

"ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතයි"

ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව වැඩ කරමු -අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

(කොළඹ | ලංකාපුවත්) – ජනතා සම්පත් භුක්ති විඳිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

"ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව වැඩ කරමු -අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය"

‘නීතිය ඉදිරියේ සැවොම සමානයි’ සංකල්පයට යළි ජීවය දෙනවා – ජනපති ජාතිය අමතමින් කියයි

(කොළඹ | ලංකාපුවත්) – නීතිගරුක රටක් නිර්මාණය කරමින් විනය ගරුක සමාජයක් ඇති කිරීමට කැපවන බවත් සියලු පුරවැසියන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කරමින් නීතිය ඉදිරියේ සැවොම සමානයි යන සංකල්පයට යළි ජීවය ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

"‘නීතිය ඉදිරියේ සැවොම සමානයි’ සංකල්පයට යළි ජීවය දෙනවා – ජනපති ජාතිය අමතමින් කියයි"

ශ්‍රී ලංකාව ගැන මූඩීස් කරුණු පහදයි

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළින් මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ගමන්මග කැපීපෙනෙන වෙනසකට ලක් නොවනු ඇතැයි මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව පවසයි.

"ශ්‍රී ලංකාව ගැන මූඩීස් කරුණු පහදයි"

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කර ඇති බව වාර්තා වේ.

"අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි"

නව අගමැති දිවුරුම් දෙයි

(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව අගමැතිවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරීය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.

"නව අගමැති දිවුරුම් දෙයි"

නව ජනපති අනුරට සහය දීමට IMF සූදානම්

(කොළඹ | ලංකාපුවත්) –  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ.

"නව ජනපති අනුරට සහය දීමට IMF සූදානම්"

නව ජනපති ආගමික නායකයින් හමුවෙයි

(කොළඹ | ලංකාපුවත්) –  අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

"නව ජනපති ආගමික නායකයින් හමුවෙයි"