(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ජාතික ජන බලවේගයට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය සුබ පැතුම් එක් කර තිබේ.
"නාමල් අනුරටයි මාලිමාවටයි සුබ පතයි"Category: LOCAL
(කොළඹ | ලංකාපුවත්) – පුනරුදයක් වෙනුවෙන් ඡන්දය දුන් සැමට ස්තුතිය පුදකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
"පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනපතිගේ ස්තූතිය"(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ.
"10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගයට"(කොළඹ | ලංකාපුවත්) – ආරුගම් බොක්ක ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ සංචාරක අනතුරු ඇඟවීම් ඊශ්‍රායලය විසින් ලිහිල් කර තිබේ.
"ආරුගම්බේවලට පැනවූ අනතුරු ඇඟවීම ඊශ්‍රායලයත් ලිහිල් කරයි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා පාර්ශ්වයේ සමීප සහයෝගිතාවෙන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ අදාළ ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද කඩිනම් හා පුළුල් ආරක්ෂක විධිවිධාන මත පදනම්ව එක්සත් ජනපදය ආරුගම් බොක්ක ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කර තිබූ අනතුරු ඇඟවීම ඊයේ(13) ඉවත් කළේය.
"“එළැඹෙන සංචාරක සමය සඳහා ශ්‍රී ලංකාව සාමකාමී, සුන්දර සහ මිත්‍රශීලී ගමනාන්තයකි.” – අමෙරිකාව කියයි"(කොළඹ | ලංකාපුවත්) – පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙශරහි තිබු මහජන විශ්වාසය බිඳ වැටීමක් දක්නට ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
"හිතුමතේට ඡන්ද ප්‍රතිඵල කිව්වොත් වැඩ වරදී – කොමිසම කියයි"(කොළඹ | ලංකාපුවත්) – දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (14) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදු කිරීමට නියමිය.
"10 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරන්න සියල්ල සූදානම්"(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.
"ඡන්දෙ දාන්න යන අයට විශේෂ බස් සහ දුම්රිය සේවා"(කොළඹ | ලංකාපුවත්) – එළැඹෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
"ඡන්දෙට සුරා සැල් වැසේ"(කොළඹ | ලංකාපුවත්) – මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන 14 වෙනිදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.
"ඡන්ද ගණනය කිරීම ගැන කොමිසමෙන් දැනුම්දීමක්"