(කොළඹ | ලංකාපුවත්) – විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
"විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්"Category: LOCAL
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව තිබේ.
"හක්ගලින් ලෝකෙට අලුත් ශාකයක් සොයාගනියි"(කොළඹ | ලංකාපුවත්) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අනුව එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (08) ප්‍රකාශයට පත්කර තිබේ.
"ඇල්පිටිය සභාපති සහ උප සභාපති පත් කෙරේ"(කොළඹ | ලංකාපුවත්) – 2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
"මාසයකදී 11.7%ක විදේශ විනිමය වැඩිවීමක්"(කොළඹ | ලංකාපුවත්) – තරුණ තරුණියන්ගේ හැකියාවන් හඳුනාගෙන එය වෘත්තීය තත්ත්වයට ගෙන එමින් නව රැකියා හා ව්‍යවසායකත්ව අවස්ථා වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණේ (ගෑස් සිලින්ඩරය) කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් විල්අද්දරගේ මහතා පැවසීය.
"නව රැකියා හා ව්‍යවසායකත්ව අවස්ථා වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කරනවා – රනිල් විල්අද්දරගේ"(කොළඹ | ලංකාපුවත්) – අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචා වල වැඩි වීමක් පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
"අන්තර්ජාල මූල්‍ය වංචා පැමිණිලි කිරීමට විද්‍යුත් ලිපිනයක්"(කොළඹ | ලංකාපුවත්) – 2024 වර්ෂයේදී ඇති වූ ඉන්දියන් සාගර සුනාමි ව්‍යසනයට ශ්‍රී ලංකාව ගොදුරු වී 2024 වර්ෂයට වසර 20 ක් සපිරේ.
"ලංකාව සුනාමියකට මුහුණ දීමට ගෙන ඇති පියවර ගැන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්"(කොළඹ | ලංකාපුවත්) – මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු සදහා පිටත්වයාමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ගේ වීසිරයාමේ පෙළපාලිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කදවුරේ දී අභිමානවත් අයුරින් පැවැත්වින.
"මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක මෙහෙයුමේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිරිසක් යයි"(කොළඹ | ලංකාපුවත්) – ගාලුමුවදොර පිටිය සුදුසු නිර්ණායකයන්ට යටත්ව උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
"ගාලුමුවදොර යළි නිදහස්"(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සුබපැතුම් එක්කර තිබේ.
"ජනපතිගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබපැතුම්"