වඳ සැත්කම් නඩුවෙන් ෂාෆි නිදහස්

(කොළඹ | ලංකාපුවත්) – මවු­ව­රුන් හාර­ද­හ­සක පමණ පිරි­ස­කට වඳ සැත්කම් කරන ලදැයි කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරි­වේද වෛද්‍ය ෂිහා­බ්දීන් මොහො­මඩ් ෂාෆි මහතා නීති­පති උප­දෙස් ප්‍රකා­රව නිද­හස් කිරී­මට කුරු­ණෑ­ගල ප්‍ර‍ධාන මහේ­ස්ත්‍රාත් බන්දුල ගුණ­රත්න මහතා ඊයේ (6) නියෝග කළේය.

"වඳ සැත්කම් නඩුවෙන් ෂාෆි නිදහස්"

ඡන්ද මධ්‍යස්ථාන ලෙස විහාරස්ථාන යොදාගැනීම ගැන නිවේදනයක්

(කොළඹ | ලංකාපුවත්) –  මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපතිවරුන් බහුතරයක් කිසිදු අකමැත්තක් පළ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

"ඡන්ද මධ්‍යස්ථාන ලෙස විහාරස්ථාන යොදාගැනීම ගැන නිවේදනයක්"

පොදු පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සංවත්සර මහා සභාව අති උත්කර්ෂවත් අන්දමින්

(කොළඹ | ලංකාපුවත්) –  දිවයින පුරා විසිරී සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ගේ වෘත්තීය සංගමය වන පොදු පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ නිලවරණය සහ සංවත්සර මහා සභාව අති උත්කර්ෂවත් ලෙස පසුගියදා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.

"පොදු පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සංවත්සර මහා සභාව අති උත්කර්ෂවත් අන්දමින්"

අද තැපැල් ඡන්දය දීමට නොහැකිවන අයට තවත් දින දෙකක්

(කොළඹ | ලංකාපුවත්) –  2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය අදට(01) යෙදී තිබේ.

"අද තැපැල් ඡන්දය දීමට නොහැකිවන අයට තවත් දින දෙකක්"

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි

(කොළඹ | ලංකාපුවත්) –  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි Katharina Wieser අතර හමුවක් ඊයේ (31) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ.

"ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි"

සරම්ප එන්නත් වැඩසටහනක් ලබන සතියේ

(කොළඹ | ලංකාපුවත්) –  නොවැම්බර් 04 – 09 වැනිදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

"සරම්ප එන්නත් වැඩසටහනක් ලබන සතියේ"

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

(කොළඹ | ලංකාපුවත්) –  ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය වන ආකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබේ.

"ඉන්ධන මිල සංශෝධනය කෙරේ"

විනයගරුක දේශපාලනයක් රටට අවශ්‍යව තිබෙනවා – රනිල් විල්අද්දරගේ

(කොළඹ | ලංකාපුවත්) –  විනයගරුක දේශපාලනයක් රටට අවශ්‍යව තිබෙන බවත් ඒ හරහා රටේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන ඇතුලු අංශ ගණනාවක පරිවර්තනීය වෙනසක් ඇති කළ හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (ගෑස් සිලින්ඩරය) කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් විල්අද්දරගේ මහතා පැවසීය.

"විනයගරුක දේශපාලනයක් රටට අවශ්‍යව තිබෙනවා – රනිල් විල්අද්දරගේ"

වාහන ආනයනය ගැන රජයෙන් තීරණයක්

(කොළඹ | ලංකාපුවත්) –  යම් ක්‍රමවේදයකට යටත්ව වාහන ආනයනයට ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

"වාහන ආනයනය ගැන රජයෙන් තීරණයක්"

සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන පණිවුඩවලින් ප්‍රවේසම් වන්න

(කොළඹ | ලංකාපුවත්) –  WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post ) මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබාගිනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවට ශ්‍රී ලංකා සර්ට් ආයතනය නිරීක්ෂණය කොට ඇත.

"සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන පණිවුඩවලින් ප්‍රවේසම් වන්න"