(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
"මුළු ශ්‍රී ලංකාවම අප්‍රිකානු සූකර උණ අවධානම් කලාපයක් ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්"Category: LOCAL
(කොළඹ | ලංකාපුවත්) – මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඕනෑම දිස්ත්‍රික්කයක හෝ නගරයක ඩිජිටල් තිර භාවිත කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
"මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඩිජිටල් තිර භාවිතය තහනම්"(කොළඹ | ලංකාපුවත්) – මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
"මහමැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සිට"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසයි.
"ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන ජූලි චන්ග් ගෙන් ප්‍රකාශයක්"(කොළඹ | ලංකාපුවත්) – වැලිගම සංචාරක ප්‍රදේශවල රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
"සංචාරක ඊශ්‍රායල් ජාතිකයන්ට තවමත් ආරක්ෂාව"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් වසර 2024 ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතර ‘ඒ’ ශ්‍රේණියෙන් පිදුම් ලබා තිබේ.
"ආචාර්ය නන්දලාල් වීරසිංහ ලොව හොඳම මහ බැංකු අධිපතීන් අතරේ A ශ්‍රේණියට"(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ඊයේ (27) සිට ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය.
"ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම ඇරඹෙයි"(කොළඹ | ලංකාපුවත්) – උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර – මහව අතර කොටසේ දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ වේ.
"උතුරු දුම්රිය අද ගමන් අරඹයි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් ලියාපදිංචිය, අද (27) සිට ආරම්භ කරන බව, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
"ලෙබනනයේ සිටින ලාංකිකයන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්"(කොළඹ | ලංකාපුවත්) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ.
"මාලිමාව ඇල්පිටියේ බලය අල්ලයි"