සංචාරක ඊශ්‍රායල් ජාතිකයන්ට තවමත් ආරක්ෂාව

(කොළඹ | ලංකාපුවත්) – වැලිගම සංචාරක ප්‍රදේශවල රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළි‍වෙළක් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

"සංචාරක ඊශ්‍රායල් ජාතිකයන්ට තවමත් ආරක්ෂාව"

ආචාර්ය නන්දලාල් වීරසිංහ ලොව හොඳම මහ බැංකු අධිපතීන් අතරේ A ශ්‍රේණියට

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් වසර 2024 ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතර ‘ඒ’ ශ්‍රේණියෙන් පිදුම් ලබා තිබේ.

"ආචාර්ය නන්දලාල් වීරසිංහ ලොව හොඳම මහ බැංකු අධිපතීන් අතරේ A ශ්‍රේණියට"

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම ඇරඹෙයි

(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ඊයේ (27) සිට ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය.

"ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම ඇරඹෙයි"

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් ලියාපදිංචිය, අද (27) සිට ආරම්භ කරන බව, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

"ලෙබනනයේ සිටින ලාංකිකයන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්"

මාලිමාව ඇල්පිටියේ බලය අල්ලයි

(කොළඹ | ලංකාපුවත්) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

"මාලිමාව ඇල්පිටියේ බලය අල්ලයි"

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින දින ගැන නිවේදනයක්

(කොළඹ | ලංකාපුවත්) –  2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බේදාහැරිම් විශේෂ දින ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින සලකනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

"ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින දින ගැන නිවේදනයක්"

ජොන්ස්ටන් අත්අඩංගුවට

(කොළඹ | ලංකාපුවත්) –  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) අත්අඩංගුවට ගෙන ඇත.

"ජොන්ස්ටන් අත්අඩංගුවට"

එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් හා අගමැතිනිය අතර හමුවක්

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඊයේ (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

"එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් හා අගමැතිනිය අතර හමුවක්"