යුද හමුදාවට අපහාසාවන අයුරින් වීඩියෝ හදලා

(කොළඹ | ලංකාපුවත්) –  පසුගිය දින කිහිපයේදී යුද්ධ හමුදාවට අපහාසාත්මක වන අයුරින් වගකීමෙන් තොර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු විසින් යුද්ධ හමුදාව අපකිර්තියට ලක් කිරීමේ අරමුණින් සහ මහජනතාව යුද්ධ හමුදාව කෙරෙහි තබා ඇති විශ්වාසය පලුදු කිරීමත් , ඔවුන් තුල යුද්ධ හමුදාව කෙරෙහි වෛරය ඇති කිරීම අරමුණු කරගනිමින් යුද්ධ හමුදාව සබැඳිව අසත්‍ය කරුණු ඇතුලත් වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනය කරයි.

"යුද හමුදාවට අපහාසාවන අයුරින් වීඩියෝ හදලා"

නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය පලුදු නොකළ යුතුයි – ජනපති කියයි

(කොළඹ | ලංකාපුවත්) – පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන්නේය.

"නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය පලුදු නොකළ යුතුයි – ජනපති කියයි"

ඉන්දීයාව වතුකරයේ පාසල් නවීකරණය සඳහා දෙන ප්‍රදාන දෙගුණ කරයි

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ අධ්‍යාපන සහ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය විසින් පසුගියදා(18) ශ්‍රී ලංකාවේ වතුකරයේ පාසල් 9ක් නවීකරණය කිරීම සඳහා ඉන්දීය රජය විසින් ලබාදෙන ප්‍රදාන දෙගුණ කිරීම සම්බන්ධයෙන් නිල රාජ්‍ය තාන්ත්‍රික ලේඛන අත්සන් තබා හුවමාරු කර ගන්නා ලදී.

"ඉන්දීයාව වතුකරයේ පාසල් නවීකරණය සඳහා දෙන ප්‍රදාන දෙගුණ කරයි"

පුංචි ඡන්දය ගැන දැනුම්දීමක්

(කොළඹ | ලංකාපුවත්) –  ඉදිරි පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ 2023 වසරට අදාළව ලබාදුන් නාම යෝජනා අනුව බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

"පුංචි ඡන්දය ගැන දැනුම්දීමක්"

ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ පොලීසියෙන් දැනුම්දීමක්

(කොළඹ | ලංකාපුවත්) –  ව්‍යාජ දුරකථන ඇමතුම් මගින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පොලීසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.

"ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ පොලීසියෙන් දැනුම්දීමක්"

තරඟය අතරතුර ක්‍රීඩාපිටියට කඩා වැදුණු තරුණයෙක් අත්අඩංගුවට

(කොළඹ | ලංකාපුවත්) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේ දී ඊයේ (20) පැවති තරඟය අතරතුර ක්‍රීඩා පිටියට කඩාවැදුණ පුද්ගලයෙකු පල්ලෙකැළේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

"තරඟය අතරතුර ක්‍රීඩාපිටියට කඩා වැදුණු තරුණයෙක් අත්අඩංගුවට"

මැතිවරණ කොමිසම කුසපත් අදී

(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැතිවරණයේ දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා කාලය වෙන් කිරීමේ කුසපත් ඇදීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

"මැතිවරණ කොමිසම කුසපත් අදී"

රටේ ආර්ථිකය මනාව කළමනාකරණය කළ යුතුයි – රනිල් විල්අද්දරගේ

(කොළඹ | ලංකාපුවත්) –  රටේ ආර්ථිකය මනාව කළමනාකරණය කළ යුතු බවත් එසේ නොකළහොත් රටේ ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද පීඩවාට පත්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය) කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් විල්අද්දරගේ මහතා පැවසීය.

"රටේ ආර්ථිකය මනාව කළමනාකරණය කළ යුතුයි – රනිල් විල්අද්දරගේ"

ජනාධිපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා මහජන ප්‍රදර්ශනයට

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති අපේක්ෂකයන් භාර දුන් සියලු‍ වියදම් වාර්තා ලබන 24 වැනිදා ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිසම සභාව පවසයි.

"ජනාධිපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා මහජන ප්‍රදර්ශනයට"

මැදපෙරදිග සිටින ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

(කොළඹ | ලංකාපුවත්) –  ලෙබනනය ඇතුළු මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වයත් සමග ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

"මැදපෙරදිග සිටින ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්"