රටේ ආර්ථිකය මනාව කළමනාකරණය කළ යුතුයි – රනිල් විල්අද්දරගේ

(කොළඹ | ලංකාපුවත්) –  රටේ ආර්ථිකය මනාව කළමනාකරණය කළ යුතු බවත් එසේ නොකළහොත් රටේ ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද පීඩවාට පත්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය) කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් විල්අද්දරගේ මහතා පැවසීය.

"රටේ ආර්ථිකය මනාව කළමනාකරණය කළ යුතුයි – රනිල් විල්අද්දරගේ"

ජනාධිපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා මහජන ප්‍රදර්ශනයට

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති අපේක්ෂකයන් භාර දුන් සියලු‍ වියදම් වාර්තා ලබන 24 වැනිදා ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිසම සභාව පවසයි.

"ජනාධිපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා මහජන ප්‍රදර්ශනයට"

මැදපෙරදිග සිටින ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

(කොළඹ | ලංකාපුවත්) –  ලෙබනනය ඇතුළු මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වයත් සමග ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

"මැදපෙරදිග සිටින ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්"

සත්‍ය රටට හෙළි කරන්න – නිමල් ලාන්සා ඉල්ලා සිටියි

(කොළඹ | ලංකාපුවත්) –  කතෝලික සභාව හෝ කතෝලික ජනතාව සමඟ සෙල්ලම් නොකර පාස්කු කොමිෂන් සභා වාර්තා රටට ඉදිරිපත් කරන ලෙසත් ඒවායේ අඩු පාඩු හෝ අස්ථානගතවීම් ඇතිනම් කඩිනම් පරීක්ෂණයක් සිදු කර සත්‍ය රටට හෙළි කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ඉල්ලා සිටියි.

"සත්‍ය රටට හෙළි කරන්න – නිමල් ලාන්සා ඉල්ලා සිටියි"

විදේශ ගමන් බලපත්‍ර බෙදා හැරීම ලබන සඳුදා සිට

(කොළඹ | ලංකාපුවත්) – එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

"විදේශ ගමන් බලපත්‍ර බෙදා හැරීම ලබන සඳුදා සිට"

ධීවරයන්ට ඉන්ධන සහනයක්

(කොළඹ | ලංකාපුවත්) – මාස 6ක් සඳහා රුපියල් 300,000 උපරිමයකට ධීවරයන්ට ලීටරයකට රුපියල් 25ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15ක සහ මසකට දින 25ක් සඳහා රැකියාවේ නිරත වන දිනවලට රු:25ක සහනාධාරයක් ලබාදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

"ධීවරයන්ට ඉන්ධන සහනයක්"

ගෑස් සිලින්ඩරයෙන් මෙවර මැතිවරණයට ශක්තිමත් කණ්ඩායමක්

(කොළඹ | ලංකාපුවත්) – ගෑස් සිලින්ඩරය සලකුණ යටතේ ශක්තිමත් කණඩායමක් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇති නිසා ජනාධිපතිවරණයේ ප්‍රතිඑලයට වඩා මහ මැතිවරණයේ ප්‍රතිඑල වෙනසක් වනු ඇති බව කොළඹ දිස්ත්‍රික් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක (ගෑස් සිලින්ඩය) රනිල් විල්අද්දරගේ මහතා පැවසීය.

"ගෑස් සිලින්ඩරයෙන් මෙවර මැතිවරණයට ශක්තිමත් කණ්ඩායමක්"

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිඥාව

(කොළඹ | ලංකාපුවත්) –  එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.

"එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිඥාව"

ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වෙන්නෙ නැහැ

(කොළඹ | ලංකාපුවත්) – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

"ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වෙන්නෙ නැහැ"

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

(කොළඹ | ලංකාපුවත්) –  දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත.

"ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්"